Heen Kaluware Lyrics by Akalanka GunarathnaAnupama Gunasekara
Heen Kaluware (හීන් කලුවරේ) is a Sinhala song sung by Akalanka Gunarathna and Anupama Gunasekara. This page presents the Heen Kaluware lyrics in Sinhala script (හීන් කලුවරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heen Kaluware |
|---|---|
| SINGER | Akalanka Gunarathna, Anupama Gunasekara |
| VIEWS | 69 |
| UPDATED |
Heen Kaluware Lyrics
Heen kaluware ranga di ma hada vile
Keekaru ma dawale sisuwe pem pasale
Pahan taruwa se dilihee ma ambare
Somi ken di adare ek then vemu jeewithe...
Pem desa dena pahasa ma manasa randi sathuta
Divi thiraya matha adina roosiri balan
Heen kaluware ranga di ma hada vile
Keekaru ma dawale sisuwe pem pasale......
(Ra ninda se ma nethu ha yawela
Sithuwilla ve semada.....//)
Hasakakula muwa udula duk kandula pisa sathuta
Jeewithaya hada karana wisithuru balan......
Heen kaluware ranga di ma hada vile
Keekaru ma dawale sisuwe pem pasale......
(Devindiye ma numbe pem sina
Senaseella ve mata sada....//)
Hasakakula muwa udula duk kandula pisa sathuta
Jeewithaya hada karana wisithuru balan......
Heen kaluware.....
Pahan taruwa se dilihee ma ambare
Somi ken di adare ek then vemu jeewitheහීන් කලුවරේ ගී පද
හීන් කලුවරේ රඟ දී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
පෙම් දෑස දෙන පහස මා මනස රැඳි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රඟ දී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ......
(රෑ නින්ද සේ මා නෙතු හා යාවෙලා
සිතුවිල්ල වේ සෑමදා.....//)
හසකැකුල මුව උදුල දුක් කඳුල පිස සතුට
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්......
හීන් කලුවරේ රඟ දී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ......
(දේවින්දියේ මා නුඹේ පෙම් සිනා
සැනසිල්ල වේ මට සදා....//)
හසකැකුල මුව උදුල දුක් කඳුල පිස සතුට
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්......
හීන් කලුවරේ.....
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේPerformances of Heen Kaluware
Cover versions, live performances, and reality-show contestant performances of “Heen Kaluware” on YouTube.
Cover Versions · 11
▶Coverහීන් කලුවරේ | Heen Kaluware | Anupama & Akalanka | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverHeen Kaluware - A2R From www.HelaNada.com (Original Video)HelaNada
▶CoverHeen Kaluware | හීන් කලුවරේ | EDM Cover | @AIWORLD-c7zAI WORLD
▶Cover2000 Medley / Heen Kaluware mashup / Vishwa Prabath , Vinura Wijerathna , Dinindu HeshanSL Cover Fans
▶CoverHeen Kaluware | හීන් කලුවරේ | (Pem Pasala) | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Cover˙·٠•● Heen Kaluware - Anupama,Akalanka,Rathika ●•٠·˙NutzyGirl11
▶CoverHeen Kaluware | හීන් කළුවරේ | Female Cover by @norha_coversNORHA
▶CoverHeen Kaluware (හීන් කලුවරේ) - Anupama | Akalanka | RathikaReggae Colors
▶CoverHeen Kaluware (හීන් කලුවරේ) - Female Cover by LankastraLankastra
▶CoverHeen Kaluware (හීන් කලුවරේ) (SW Remix) - Anupama , Akalanka & RathikaSW Remix Zone
▶CoverHeen Kaluware (හීන් කලුවරේ) – EDM & Reggae Cover | Devi MusicRock Devi(දේවී) Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heen Kaluware LyricsHeen Kaluware Lyrics Englishහීන් කලුවරේහීන් කලුවරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAkalanka Gunarathna SongsAkalanka Gunarathna LyricsGunarathna Lyrics