Samanaliye Lyrics by Akalanka Gunarathna
Samanaliye (සමනලියේ) is a Sinhala song sung by Akalanka Gunarathna. The lyrics were written by Rajith Chathuranga, and the music is composed by Shenal Maddumage. This page presents the Samanaliye lyrics in Sinhala script (සමනලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanaliye |
|---|---|
| SINGER | Akalanka Gunarathna |
| LYRICIST | Rajith Chathuranga |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 14 |
| UPDATED |
Samanaliye Lyrics
Anuraagi tholpethi vihidaa hasarel mawaa
Digu daesa podi kara rahasin ingiyak evaa
Mada sulange thaaleta ranga dena keherel pavaa
Nokiyu kathawak kiyanne arayum kalaa
Samanaliye oba surangana anganakdo
Shrungare hanguum mawaa maa sitha kalambanvaado
Siyumaliye oba paethu ee pema suvadho
Mahade athi vu senehe vatahen naetivaado......
Thaniwenna aasai oba haa haemata ma horaa
Vindaganna numbagena maa thurulata velaa
Pavasanna sondure kondura kawuruda oyaa
Dewiyanda maewwe obage oya ru sobaa.....
Samanaliye oba surangana anganakdo
Shrungare hanguum mawaa maa sitha kalambanvaado
Siyumaliye oba paethu ee pema suvadho
Mahade athi vu senehe vatahen naetivaado......
Asammatha premalokeke sitha baenda thabaa
Ananthen aethaata me sitha oba gena giyaa
Kandulinma themenaa obage saengavu kathaa
Pavasanna enavada dinayaka me hitha soyaa......
Anuraagi tholpethi......සමනලියේ ගී පද
අනුරාගී තොල්පෙති විහිදා හසරැල් මවා
දිගු දෑස පොඩි කර රහසින් ඉඟියක් එවා
මද සුළඟේ තාලෙට රඟ දෙන කෙහෙරැල් පවා
නොකියූ කතාවක් කියන්න ඇරයුම් කළා
සමනලියේ ඔබ සුරඟන අඟනක්දෝ
ශෘෘංගාරේ හැඟුම් මවා මා සිත කළඹනවාදෝ
සියුමැලියේ ඔබ පැතු ඒ පෙම සුවදෝ
මහදේ ඇති වූ සෙනෙහේ වැටහෙන් නැතිවාදෝ......
තනිවෙන්න ආසයි ඔබ හා හැමටම හොරා
විඳගන්න නුඹගෙන් මා තුරුලට වෙලා
පවසන්න සොඳුරේ කොඳුරා කවුරුද ඔයා
දෙවියන්ද මැව්වේ ඔබගේ ඔය රූ සොබා.....
සමනලියේ ඔබ සුරඟන අඟනක්දෝ
ශෘෘංගාරේ හැඟුම් මවා මා සිත කළඹනවාදෝ
සියුමැලියේ ඔබ පැතු ඒ පෙම සුවදෝ
මහදේ ඇති වූ සෙනෙහේ වැටහෙන් නැතිවාදෝ......
අසම්මත ප්‍රේමාලෝකෙක සිත බැඳ තබා
අනන්තෙන් ඈතට මේ සිත ඔබ ගෙන ගියා
කඳුලින්ම තෙමෙනා ඔබගේ සැඟවූ කතා
පවසන්න එනවද දිනයක මේ හිත සොයා......
අනුරාගී තොල්පෙති......
Performances of Samanaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Samanaliye” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSamanaliya - (ආවා සොයා මගේ සමනලියා ) Asanka Sahabandu Feat Kaizer KaizAsanka Sahabandu
▶CoverSamanala samanaliyan / Karoke / Milton Mallawarachchi / සමනල සමනලියන් / මිල්ටන් මල්ලවආරච්චිTshan Entertainment Karaoke / Backing Track
▶Coverඔබ මා හදින් සැඟ වී නොයන් රන් සමනලියේ / oba ma hadin sagawee noyane rane samalaliyaඅක්කුං මල්ලි AKKUM malli
▶CoverNil Samanaliye - Hirusha Fernando / Sanali Lihansa | (හතරක්) Teledrama Song | eTuneseTunes
▶Coverඒ හඬ ඔබට මතකද l මෙවලම් මොකටද පැළඳුවේ සමනලියේ.l Chamil wijenayaka with hikkaduwa shayniSCS VIDEO PRODUCTION
▶CoverMEWALAM//මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ//CHANDANA LIYANARACHCHI//සන්ෆ්ලවර් කඩවීදීය//FM ලක් හඬManoj Alexander
▶CoverSudu Samanaliye - Anton Jayakody (සුදු සමනලියේ - ඇන්ටන් ජයකොඩි)දැන් නෑසෙන ගී
▶Cover"සමනලියේ (samanaliye)- official AI music video"ROSH AI SOUl
▶CoverSamanaliye සමනලියේ (SW Remix) - RaniduSW Remix Zone
▶Cover𝐒𝐚𝐦𝐚𝐧𝐚𝐥𝐢𝐲𝐞 𝐍𝐞𝐰 𝐒𝐨𝐧𝐠 𝐯𝐢𝐝𝐞𝐨𝐒𝐋 𝐬𝐢𝐧𝐠𝐞𝐫
▶CoverSudarshana Elapatha |Samanaliye|New Song 2024|@ela-s1975|සමනලියේEla's Lyrics - Song Library
▶Coverසමනළියේ..(samanaliye) by SurenXWimal Surendra Kathriarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanaliye LyricsSamanaliye Lyrics Englishසමනලියේසමනලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAkalanka Gunarathna SongsAkalanka Gunarathna LyricsGunarathna LyricsShenal Maddumage ComposerRajith Chathuranga Lyricist
