Mage Heene Lyrics
“Mage heene bindi noyavi rahase oya hindivi” (මගේ හීනේ බිඳි නොයාවී රහසේ ඔයා හිඳිවී), Mage Heene (මගේ හීනේ) lyrics: a Sinhala love song sung by Anupama Gunasekara, with music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හීනේ ගී පද.
| SONG | Mage Heene |
|---|---|
| SINGER | Anupama Gunasekara |
| LYRICIST | Anupama Gunasekara |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Mage Heene Lyrics Singlish
Mage heene bindi noyavi rahase oya hindivi
Katavatma nokei e rahasa hite thievee
Dasa obe kiwa katha mage hite rendevi
Lowata hora heen lowe thurulu vela
Indimu ithin ape vela.....//
(Atha sande sithe avith rahas kiya yai
Kola hite ala hengum hari dagakarai....//)
Adarayan kiwa katha mage hite rendevi
Lowata hora heen lowe thurulu vela
Indimu ithin ape vela.....
Mage heene......
(Sasara pura mage pathuma obema vennai
Mihipita athi ekama suwaya obe adarayai....//)
Obai mamai pathu pathum sada hade rendevi
Obe vela mage vela thurulu vela
Indimu ithin ape vela.....
Mage heene......මගේ හීනේ ගී පද
මගේ හීනේ බිඳි නොයාවී රහසේ ඔයා හිඳිවී
කාටවත්ම නොකී ඒ රහස හිතේ තියේවි
දෑස ඔබේ කීව කතා මාගේ හිතේ රැඳේවී
ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා
ඉඳිමු ඉතින් අපේ වෙලා.....//
(ඈත සඳේ සීත ඇවිත් රහස් කියා යයි
කෝල හිතේ ආල හැඟුම් හරි දඟකාරයි....//)
ආදරයෙන් කීව කතා මාගේ හිතේ රැඳේවී
ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා
ඉඳිමු ඉතින් අපේ වෙලා.....
මගේ හීනේ......
(සසර පුරා මගේ පැතුම ඔබේම වෙන්නයි
මිහිපිට ඇති එකම සුවය ඔබේ ආදරයයි....//)
ඔබයි මමයි පැතු පැතූම් සදා හදේ රැඳේවි
ඔබේ වෙලා මගේ වෙලා තුරුළු වෙලා
ඉඳිමු ඉතින් අපේ වෙලා.....
මගේ හීනේ......
Performances of Mage Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Heene” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverMage Heenaye (මගෙ හීනයේ) Female Version | Govindi WickramasingheVINOD DIMANTHA
▶CoverMaria Nonis - Mage Heene (මගේ හීනේ) [Official Band Cover Video]Mama Band
▶Coverමගේ හීනේ ඉන්නේ කවුද බලන්නM Entertainments
▶CoverMage Heene - Anupama GunasekareMusic.lk
▶Coverමගේ හීනේ පුරා | Mage Heene Pura - Vasana DanthanarayanaBPlus Music Official
▶CoverTashni Perera - Mage Heenaye (මගේ හීනයේ) | Cover Music VideoTashni Perera
▶Cover.pro › mage-heena-pura-pena Song Title | Mage Heene Pura “මගේ හීනේ පුරා” Artist | Vasana DanthanaraVasana Danthanarayana
▶CoverMage Heene (මගේ හීනේ ) - Shalika Kasun | Sinhala New Song 2026KASUN DK
▶Coverමගේ හීනේ | Mage Heene Official song | RoozoRoozo Nigam
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Heene LyricsMage Heene Lyrics Englishමගේ හීනේමගේ හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara LyricsMadhawa Hewawasam ComposerAnupama Gunasekara Lyricist
