Mage Senehe Lyrics by Anupama Gunasekara
Mage Senehe (මගේ සෙනෙහේ) is a Sinhala song sung by Anupama Gunasekara. The lyrics were written by Malaka Kodippili, and the music is composed by Ravindra Srinath. This page presents the Mage Senehe lyrics in Sinhala script (මගේ සෙනෙහේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Senehe |
|---|---|
| SINGER | Anupama Gunasekara |
| LYRICIST | Malaka Kodippili |
| COMPOSER | Ravindra Srinath |
| VIEWS | 14 |
| UPDATED |
Mage Senehe Lyrics
Mage senehe man langama thibunawe
Obe wenna pin madi wuna wage
Uhulan na ba hitama handuwawe
Mage heene obe innawa
Man langama obe innawa.....
Re nindhe danuna e senehe
Matama himi weyi kiya hitha rawatuna
Nododama ahaka beluwama
Thaniwa widi so susum obe dannene na
Obe nathiwa mata inna ba
Thaniwenna hitha hayi na.....
Dura aetha kohoma yanawada
Nodena mage adare aege atha aran
Ma unne dineka obe wenna
Lowama amathak wune e hindamai
Oya wage mata yanna ba
Mata aye obe wenna ba......
Mage senehe......මගේ සෙනෙහේ ගී පද
මගේ සෙනෙහේ මං ළඟම තිබුණාවේ
ඔබේ වෙන්න පින් මදි වුණා වාගේ
උහුලන්න බෑ හිතම හැඬුවාවේ
මගේ හීනේ ඔබ ඉන්නවා
මං ළඟම ඔබ ඉන්නවා.....
රෑ නින්දේ දැනුණ ඒ සෙනෙහේ
මටම හිමි වෙයි කියා හිත රැවටුණා
නොදොඩාම අහක බැලුවාම
තනිව විඳි සෝ සුසුම් ඔබ දන්නේ නෑ
ඔබ නැතිව මට ඉන්න බෑ
තනිවෙන්න හිත හයිය නෑ.....
දුර ඈත කොහොම යනවාද
නොදැන මගේ ආදරේ ඇගේ අත අරන්
මා උන්නේ දිනෙක ඔබේ වෙන්න
ලොවම අමතක වුණේ ඒ හින්දාමයි
ඔය වාගේ මට යන්න බෑ
මට ආයේ ඔබේ වෙන්න බෑ......
මගේ සෙනෙහේ......
Performances of Mage Senehe
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Senehe” on YouTube.
Cover Versions · 5
▶Cover11 Mage Senehe (මගෙ සෙනෙහේ) Subhaa Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverMage senehe madinam(මගෙ සෙනෙහේ මදිනම්)cover songs chanelcover song chanel
▶Coverමගෙ සෙනෙහේ මදිනම් | Mage Senehe Madinam | Best of Cover @alone_slALONE
▶CoverMage Senehe Madinam ( මගේ සෙනෙහේ මදිනම් ) || Methuwak Dura Gewala ( මෙතුවක් දුර ගෙවලා )Ruchi Music
▶CoverMage senehe.(මගේ සෙනෙහේ)Kaweekawee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Senehe LyricsMage Senehe Lyrics Englishමගේ සෙනෙහේමගේ සෙනෙහේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara LyricsRavindra Srinath ComposerMalaka Kodippili Lyricist