Kandulu Thamai Me Hina Henne Lyrics
“Kandulu tamai me hinahenne” (කඳුළු තමයි මේ හිනැහෙන්නේ), Kandulu Thamai Me Hina Henne (කඳුළු තමයි මේ හිනැහෙන්නේ) lyrics: a Sinhala heartbreak song sung by Anupama Gunasekara, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු තමයි මේ හිනැහෙන්නේ ගී පද, and many know it simply as Kandulu tamai.
| SONG | Kandulu Thamai Me Hina Henne |
|---|---|
| SINGER | Anupama Gunasekara |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 48 |
| UPDATED |
Kandulu Thamai Me Hina Henne Lyrics Singlish
Kandulu tamai me hinahenne
Obama tamai e gena dannene
Miyadunu sihineka
Sina da kinnata
Paramitha purana
Obe pemvathiyai ma.....//
Seethala athlata baradeela
Ridena kandulu kata uhulala
Ahinsakama sinahava makala
Magen uduragath da indala
Ahimi pathum mulu hitha pirila
Yali oba hinahenam
Nohada innam man
Kandulu tamai me hinahenne .../
Nidi nathi raya numba langa vetila
Gahena papuwa uda sethapeela
Nosalena as deka diha bala
Senasennam ape pema hithala
Sihina lovin asdeka arala
Yali oba enavanam
Thaw hinahennam man
Kandulu tamai me hinahenne....//කඳුළු තමයි මේ හිනැහෙන්නේ ගී පද
කඳුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැදුනු සිහිනෙක
සිනහ දකින්නට
පාරමිතා පුරනා
ඔබෙ පෙම්වතියයි මා.....//
සීතල අත්ලට බරදීලා
රිදෙන කඳුළු කැට උහුලාලා
අහිංසකම සිනහව මකලා
මගෙන් උදුරගත් දා ඉඳලා
අහිමි පැතුම් මුළු හිත පිරිලා
යළි ඔබ හිනැහේනම්
නොහඬා ඉන්නම් මං
කඳුළු තමයි මේ හිනැහෙන්නේ .../
නිදි නැති රැය නුඹ ළඟ වැටිලා
ගැහෙන පපුව උඩ සැතපීලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා
සැනසෙන්නම් අපෙ පෙම හිතලා
සිහින ලොවින් ඇස්දෙක ඇරලා
යළි ඔබ එනවානම්
තව හිනැහෙන්නම් මං
කඳුළු තමයි මේ හිනැහෙන්නේ....//Performances of Kandulu Thamai Me Hina Henne
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Thamai Me Hina Henne” on YouTube.
Cover Versions · 4
▶CoverKadulu thamai me hinahenne I කඳුළු තමයි මේ හිනැහෙන්නේ I Covered by Ishara AkalankaIshara Akalanka
▶Coverකඳුළු තමයි මේ හිනැහෙන්නේ....// Kandulu thamayi me hinehenne....Sanda Production
▶CoverKadulu Thamai Me Hinahenne කඳුළු තමයි මේ හිනැහෙන්නේ Emotional Sinhala Cover Song By ShenuWith Shenu
▶Coverකඳුළු තමයි මේ හිනැහෙන්නේ ...........senarath priyankara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Thamai Me Hina Henne LyricsKandulu Thamai Me Hina Henne Lyrics Englishකඳුළු තමයි මේ හිනැහෙන්නේකඳුළු තමයි මේ හිනැහෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist