Obe Pemwathiyai Maa Lyrics by Anupama Gunasekara
Obe Pemwathiyai Maa (ඔබ පෙම්වතියයි මා) is a Sinhala song sung by Anupama Gunasekara. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Obe Pemwathiyai Maa lyrics in Sinhala script (ඔබ පෙම්වතියයි මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Pemwathiyai Maa |
|---|---|
| SINGER | Anupama Gunasekara |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Obe Pemwathiyai Maa Lyrics
Kadulu tamai me hinahenne
Obama tamai e gena dannene
Miyanu sihineka sinahe dakinta
Parami purana .... oba pemvathiyai ma //
Seethala atlata bara deela
Ridana kadulu kata uhulala
Ahinsakama sinahava makala
Magen uduragath da indala
Ahimi pathum mulu hitha pirila
Yali oba hinahai nam
Nohada innam man
Kadulu tamai ....
Nidi nathi raya oba laga vetila
Gahena papuwa uda sethapeela
Nosalena as deka diha bala
Senasennam api gena hithala
Sihina lovin as deka arala
Yali oba enava nam
Thaw hinahennam man
Kadulu tamai ....//ඔබ පෙම්වතියයි මා ගී පද
කදුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැණු සිහිනෙක සිනහ දකින්ට
පාරමි පුරනා .... ඔබ පෙම්වතියයි මා //
සීතල අත්ලට බර දීලා
රිදන කදුළු කැට උහුලාලා
අහිංසකම සිනහව මකලා
මගෙන් උදුරගත් දා ඉඳලා
අහිමි පැතුම් මුලු හිත පිරිලා
යළි ඔබ හිනැහෙයි නම්
නොහඩා ඉන්නම් මං
කදුළු තමයි ....
නිදි නැති රැය ඔබ ළග වැටිලා
ගැහෙන පපුව උඩ සැතපීලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා
සැනසෙන්නම් අපි ගැන හිතලා
සිහින ලොවින් ඇස් දෙක ඇරලා
යළි ඔබ එනවා නම්
තව හිනැහෙන්නම් මං
කදුළු තමයි ....//Related Songs and Tags
Obe Pemwathiyai Maa LyricsObe Pemwathiyai Maa Lyrics Englishඔබ පෙම්වතියයි මාඔබ පෙම්වතියයි මා ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara LyricsSandaruwan Jayasinghe ComposerSajith V Chathuranga Lyricist