Paa Ram Pam Poo Lyrics by Anupama Gunasekara
Paa Ram Pam Poo (එක යායට හීන ගෙනල්ලා) is a Sinhala song sung by Anupama Gunasekara. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Paa Ram Pam Poo lyrics in Sinhala script (එක යායට හීන ගෙනල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paa Ram Pam Poo |
|---|---|
| SINGER | Anupama Gunasekara |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 23 |
| UPDATED |
Paa Ram Pam Poo Lyrics
eka yayata heena genalla
duka paaluwa koheda
gihilla
dura athaka gihin avilla
numba awada maage hitha
illaa...
aadarayata ingiyak thiyala
mage hitha numba horakam
karala
mata nokiya hithata avilla
mage heeneth numba
genihilla...
maage husma numbedo
ara pena ahasa magedo
numba thama maagem nenedo...
dagakaarama igibigi paala
mang gavama heena thiyala
numba awama hithayata mewila
mata maawath amathak karala
tahanamnethi premaya
hoyala
hewanalle thaniya makala
mang ahasa vagemai kiyala
e ahasata numbath avilla
maage husma numbedo
ara pena ahasa magedo
numba thama maagem nenedo...එක යායට හීන ගෙනල්ලා ගී පද
එක යායට හීන ගෙනල්ලා
දුක පාළුව කොහෙද
ගිහිල්ලා
දුර ඇතක ගිහින් ඇවිල්ලා
නුඹ ආවද මාගේ හිත
ඉල්ලා...
ආදරයට ඉඟියක් තියලා
මගෙ හිත නුඹ හොරකම්
කරලා
මට නොකියා හිතට ඇවිල්ලා
මගෙ හීනෙත් නුඹ
ගෙනිහිල්ලා...
මාගේ හුස්ම නුඹේදෝ
අර පේන අහස මගේදෝ
නුඹ තාම මාගේම නේදෝ...
දඟකාරම ඉගිබිඟි පාලා
ම්ං ගාවම හීන තියාලා
නුඹ ආවම හිතයට මැවිලා
මට මාවත් අමතක කරලා
තහනම්නැති ප්රේමය
හොයලා
හෙවනැල්ලේ තනිය මකාලා
මං අහස වගේමයි කියලා
ඒ අහසට නුඹත් ඇවිල්ලා
මාගේ හුස්ම නුඹේදෝ
අර පේන අහස මගේදෝ
නුඹ තාම මාගේම නේදෝ...Related Songs and Tags
Paa Ram Pam Poo LyricsPaa Ram Pam Poo Lyrics Englishඑක යායට හීන ගෙනල්ලාඑක යායට හීන ගෙනල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist