Mata Midi Yanna Nohaki Lyrics by Anupama Gunasekara
Mata Midi Yanna Nohaki (මට මිදී යන්න නොහැකි) is a Sinhala song sung by Anupama Gunasekara. This page presents the Mata Midi Yanna Nohaki lyrics in Sinhala script (මට මිදී යන්න නොහැකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Midi Yanna Nohaki |
|---|---|
| SINGER | Anupama Gunasekara |
| VIEWS | 4 |
| UPDATED |
Mata Midi Yanna Nohaki Lyrics
Mata midi yanna noheki
Me badima hitata baraki
Langa tabaganna noheki //
Obe sinaha hitata dukaki
Taru handa handa handa wetena rayaki
Oba mage mage mage nowana sadaki
Maga dama yanna noheki
Obe mathaka kadulu gangaki
Maga dama yanna noheki
Mata midi yanna ....
Pema soya soya soya wenata noyami
Duka dara dara daragena hidimi
Oba pidu dukama mihiri
Hisa dara sasara sarami
Oba pidu dukama mihiri
Mata midi yanna ....මට මිදී යන්න නොහැකි ගී පද
මට මිදී යන්න නොහැකි
මේ බැදීම හිතට බරකි
ලඟ තබාගන්න නොහැකී //
ඔබේ සිනහා හිතට දුකකි
තරු හඬා හඬා හඬා වැටෙන රැයකි
ඔබ මගේ මගේ මගේ නොවන සදකි
මග දමා යන්න නොහැකි
ඔබෙ මතක කදුළු ගඟකි
මග දමා යන්න නොහැකි
මට මිදී යන්න ....
පෙම සොයා සොයා සොයා වෙනත නොයමි
දුක දරා දරා දරාගෙනම හිදිමි
ඔබ පිදූ දුකම මිහිරි
හිස දරා සසර සරමී
ඔබ පිදූ දුකම මිහිරී
මට මිදී යන්න ....Performances of Mata Midi Yanna Nohaki
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Midi Yanna Nohaki” on YouTube.
Cover Versions · 4
▶CoverMata Midee Yanna nohaki - Anupama GunasekaraNarada Wijesuriya
▶CoverMata Mideeyanna - Anupama Gunasekera New Sinhala Song ReleaseSinhala Songs
▶CoverMata Mideeyanna Anupama Gunasekera New Sinhala Song 2014shantha S.G
▶CoverMata Midi Yanna - Anupama Gunasekara...මට මිදී යන්න නොහැකී - අනුපමා ගුණසේකරMathakayen Bindak - මතකයෙන් බිඳක්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Midi Yanna Nohaki LyricsMata Midi Yanna Nohaki Lyrics Englishමට මිදී යන්න නොහැකිමට මිදී යන්න නොහැකි ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara Lyrics