Naa Dallak Lyrics
“naa dallak genennata haki naamal uyanen” (නා දල්ලක් ගෙනෙන්නට හැකි නාමල් උයනෙන්), Naa Dallak (නා දල්ලක්) lyrics: a Sinhala love song sung by Anura Kalubowila, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නා දල්ලක් ගී පද.
| SONG | Naa Dallak |
|---|---|
| SINGER | Anura Kalubowila |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Naa Dallak Lyrics Singlish
naa dallak genennata haki naamal uyanen
numbe detholanga hina kohen genenda keewath
seegiriye len dorakada nilana nilupulan
numbe daesa dakina thura naa mata ivasum
kalaa vaev diye peenana swarna hansiyan
laye numbe pirunu senehasa daneeda kelesin
naa dallak ..........
ran mini muthu mal handa tharu nodilena oovam
kisivak naa sundara obe adaraya taram
kavi liyanna bari athakata nodevaa ridavum
mage love numbamata kav silumin veyan
naa dallak ..........නා දල්ලක් ගී පද
නා දල්ලක් ගෙනෙන්නට හැකි නාමල් උයනෙන්
නුඹේ දෙතොලඟ හිනා කොහෙන් ගෙනෙන්ද කීවත්
සීගිරියේ ලෙන් දොරකඩ නිලන නිලුපුලන්
නුඹේ දෑස දකින තුරා නෑ මට ඉවසුම්
කලා වැව් දියේ පීනන ස්වර්ණ හංසියන්
ලයේ නුඹේ පිරුණු සෙනෙහස දනීද කෙලෙසින්
නා දල්ලක් ..........
රන් මිණි මුතු මල් හඳ තරු නොදිලෙන වූවම්
කිසිවක් නෑ සුන්දර ඔබේ ආදරය තරම්
කවි ලියන්න බැරි අතකට නොදෙවා රිදවුම්
මගේ ලොවේ නුඹමට කව් සිළුමිණ වෙයන්
නා දල්ලක් ..........
Related Songs and Tags
Naa Dallak LyricsNaa Dallak Lyrics Englishනා දල්ලක්නා දල්ලක් ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Kalubowila SongsAnura Kalubowila LyricsKalubowila Lyrics