Enna Enna Enna Lyrics
“Enna enna” (එන්න එන්න), Enna Enna Enna (එන්න එන්න එන්න) lyrics: a Sinhala love song sung by Anura Kalubowila, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එන්න එන්න එන්න ගී පද.
| SONG | Enna Enna Enna |
|---|---|
| SINGER | Anura Kalubowila |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Enna Enna Enna Lyrics Singlish
Enna enna
Enna enna enna enn enna
Enna mage paelata aevith
Milina kusum pubuduvanna
Nuwan pahan sila genaevith
Nivunu pahan avuluvanna
Enna enna
Muvin galana miyuru thepul his kavi potha
Matha liyanna
Sihin sina paen kothalen
Kadulu walata paen isinna
Enna enna
Me nirudaka kathara satha hade vidaa
Nivaalanna
Kopul thale sandun suwada
Pawan rodaka thaba yanna
Enna ennaඑන්න එන්න එන්න ගී පද
එන්න එන්න
එන්න එන්න එන්න එන්න් එන්න
එන්න මගේ පැලට ඇවිත්
මිලින කුසුම් පුබුදුවන්න
නුවන් පහන් සිල ගෙනැවිත්
නිවුනු පහන් අවුලුවන්න
එන්න එන්න
මුවින් ගලන මියුරු තෙපුල් හිස් කවි පොත
මත ලියන්න
සිහින් සිනා පැන් කොතලෙන්
කදුලු වලට පැන් ඉසින්න
එන්න එන්න
මේ නිරුදක කතර සත හදේ විඩා
නිවාලන්න
කොපුල් තලේ සඳුන් සුවඳ
පවන් රොදක තබා යන්න
එන්න එන්න
Related Songs and Tags
Enna Enna Enna LyricsEnna Enna Enna Lyrics Englishඑන්න එන්න එන්නඑන්න එන්න එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Kalubowila SongsAnura Kalubowila LyricsKalubowila Lyrics