Sanda Ahasin Lyrics
“Seda ahasin sala kaluwara” (සැදැ අහසින් සළා කළුවර), Sanda Ahasin (සැඳෑ අහසින්) lyrics: a Sinhala sad song sung by Anura Kalubowila, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැඳෑ අහසින් ගී පද, and many know it simply as Seda ahasin.
| SONG | Sanda Ahasin |
|---|---|
| SINGER | Anura Kalubowila |
| CATEGORY | Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Sanda Ahasin Lyrics Singlish
Seda ahasin sala kaluwara
Kunatuwaki enne
Dira gosini digu wel paalama jeewithaye
Ko oba yahapat yeheliya
Koibada inne
Kelesada daruwan dedena
E adarayai mage
Thalannepa un hata yahapat yeheliye
Seda ahasin
Thena thena athi kavipada se
Wedanawan mage
Mathurannepa e kav yahapat yeheliye
Seda ahasinසැඳෑ අහසින් ගී පද
සැදැ අහසින් සළා කළුවර
කුනාටුවකි එන්නේ
දිරා ගොසිනි දිගු වැල් පාලම ජිවිතයේ
කෝ ඔබ යහපත් යෙහෙළිය
කොයිබද ඉන්නේ
කෙලෙසද දරුවන් දෙදෙනා
ඒ ආදරයයි මාගේ
තලන්නෙපා උන් හට යහපත් යෙහෙළියේ
සැදැ අහසින්
තැන තැන ඇති කවිපද සේ
වේදනාවන් මාගේ
මතුරන්නෙපා ඒ කව් යහපත් යෙහෙළියේ
සැදැ අහසින්
Related Songs and Tags
Sanda Ahasin LyricsSanda Ahasin Lyrics Englishසැඳෑ අහසින්සැඳෑ අහසින් ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Kalubowila SongsAnura Kalubowila LyricsKalubowila Lyrics