Rosa Gahe Athi Lyrics
“Rosa gahe athi katu hari sininduyi” (රෝස ගහේ ඇති කටු හරි සිනිඳුයි), Rosa Gahe Athi (රෝස ගහේ ඇති කටු) lyrics: a Sinhala sad song sung by Anura Kalubowila, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෝස ගහේ ඇති කටු ගී පද.
| SONG | Rosa Gahe Athi |
|---|---|
| SINGER | Anura Kalubowila |
| CATEGORY | Sad Songs |
| VIEWS | 2 |
| UPDATED |
Rosa Gahe Athi Lyrics Singlish
Rosa gahe athi katu hari sininduyi
daesa thema ena kandulali sumuduyi
vedanava duka uhula puruduyi
aetha bawe sita iranama mebaduyi
Poya hade kaluvara ran patayi
paalu pelata ena tarumal raenayi
vedanava duka sumihiri geeyayi
seeta durutthe unusum saluvayi
Rosa gahe...
Kadulu nomathi neth kumatada maevune
kadulu thulini lova asiriya penune
asiriya daekumata lo duk vimane
kadulu bidak mata denu maena ladune
Rosa gahe..රෝස ගහේ ඇති කටු ගී පද
රෝස ගහේ ඇති කටු හරි සිනිඳුයි
දෑස තෙමා එන කඳුලැලි සුමුදුයි
වේදනාව දුක උහුලා පුරුදුයි
ඈත බවේ සිට ඉරනම මෙබදුයි
පෝය හදේ කළුවර රන් පාටයි
පාළු පැලට එන තරුමල් රෑනයි
වේදනාව දුක සුමිහිරි ගීයයි
සීත දුරුත්තේ උණුසුම් සළුවයි
රෝස ගහේ...
කදුලු නොමැති නෙත් කුමටද මැවුනේ
කදුළු තුලිනි ලොව අසිරිය පෙනුනේ
අසිරිය දැකුමට ලෝ දුක් විමනේ
කදුළු බිදක් මට දෙනු මැන ලඳුනේ
රෝස ගහේ..
Related Songs and Tags
Rosa Gahe Athi LyricsRosa Gahe Athi Lyrics Englishරෝස ගහේ ඇති කටුරෝස ගහේ ඇති කටු ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Kalubowila SongsAnura Kalubowila LyricsKalubowila Lyrics