Thurunu Kirilli Lyrics
“Turunu kirillee kohee da yanne” (තුරුණු කිරිල්ලී කොහේ ද යන්නේ), Thurunu Kirilli (තුරුණු කිරිල්ලී) lyrics: a Sinhala song about nature sung by Anura Kalubowila, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තුරුණු කිරිල්ලී ගී පද, and many know it simply as Turunu kirillee.
| SONG | Thurunu Kirilli |
|---|---|
| SINGER | Anura Kalubowila |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Thurunu Kirilli Lyrics Singlish
Turunu kirillee kohee da yanne
Turunu kirillee
Paata piyaapat ridenaa dawask eevee
Seeta walaawak unusum vee ridawaavee
Turunu kirillee
Gahakola kaduweti pasukaragena numba yaavee
Musapat sulangada numba ata aragena eevee
Vihangiye
Thaniwee maga waradeevee
Turunu kirillee
Piyamba yana thuru lowa numba haa hinaheevee
Asarana mohothe numba athahera senaseevee
Vihangiye
Virahi sitha thaniweevee
Turunu kirillee
තුරුණු කිරිල්ලී ගී පද
තුරුණු කිරිල්ලී කොහේ ද යන්නේ
තුරුණු කිරිල්ලී
පාට පියාපත් රිදෙනා දවසක් ඒවී
සීත වළාවක් උණුසුම් වී රිදවාවී
තුරුණු කිරිල්ලී
ගහකොළ කඳුවැටි පසුකරගෙන නුඹ යාවී
මුසපත් සුලඟද නුඹ අත අරගෙන ඒවී
විහඟියේ
තනිවී මග වරදීවී
තුරුණු කිරිල්ලී
පියඹා යන තුරු ලොව නුඹ හා හිනැහේවී
අසරණ මොහොතේ නුඹ අතහැර සැනසේවී
විහඟියේ
විරහී සිත තනිවේවී
තුරුණු කිරිල්ලී
Related Songs and Tags
Thurunu Kirilli LyricsThurunu Kirilli Lyrics Englishතුරුණු කිරිල්ලීතුරුණු කිරිල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Kalubowila SongsAnura Kalubowila LyricsKalubowila Lyrics