Sawana Sanasa Lyrics
“Savana sanasa lagin innata” (සවන සනසා ලගින් ඉන්නට): Sawana Sanasa (සවන සනසා) lyrics, a Sinhala inspirational song sung by Anura Kalubowila, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Savana sanasa, and in Sinhala it is සවන සනසා ගී පද.
| SONG | Sawana Sanasa |
|---|---|
| SINGER | Anura Kalubowila |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 2 |
| UPDATED |
Sawana Sanasa Lyrics Singlish
Savana sanasa lagin innata
Kawuruwath nathi paluwe
Geethayak wewa mage sitha
Geethayak wewa obe laga
Punchi eliyak vihiduwa nisala biyakaru diguraye
Nidana kutiye pahana wi radi innam sinasi
Nisaru wenam sithuwili iri thalenata ida nodi
Latheth bara kadulak howa
Panhidata dennnam sawi
Vihanga geeyaka pimbidila aluth suwadhak di ude
Obe dorakada malak wi subha pathannam semada
Savana sanasa lagin innataසවන සනසා ගී පද
සවන සනසා ලගින් ඉන්නට
කවුරුවත් නැති පාළුවේ
ගීතයක් වේවා මගේ සිත
ගීතයක් වේවා ඔබේ ලග
පුංචි එළියක් විහිදුවා නිසල බියකරු දිගුරැයේ
නිදන කුටියේ පහන වී රැදි ඉන්නම් සිනාසී
නිසරු වේනම් සිතුවිලි ඉරි තැලෙන්නට ඉඩ නොදී
ලතෙත් බර කදුලක් හොවා
පන්හිදට දෙන්නම් සවී
විහඟ ගීයක පිඹිදිලා අලුත් සුවදක් දී උදේ
ඔබේ දොරකඩ මලක් වී සුභ පතන්නම් සැමදා
සවන සනසා ලගින් ඉන්නට
Related Songs and Tags
Sawana Sanasa LyricsSawana Sanasa Lyrics Englishසවන සනසාසවන සනසා ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Kalubowila SongsAnura Kalubowila LyricsKalubowila Lyrics