Himi Nathi Wanamal Lyrics
“oba enawa nam pura sada welaa” (ඔබ එනවා නම් පුර සද වෙලා), Himi Nathi Wanamal (හිමි නැති වන මල්) lyrics: a Sinhala heartbreak song sung by Arjuna Rukantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as oba enawa, and in Sinhala it is හිමි නැති වන මල් ගී පද.
| SONG | Himi Nathi Wanamal |
|---|---|
| SINGER | Arjuna Rukantha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Himi Nathi Wanamal Lyrics Singlish
oba enawa nam pura sada welaa
maa nonida innawa nethu wayaa...
F
sihina randaa pura sada wenna bae
maa baesa yaa yuthu nisaa oba damaa....
oba ran tharu mal pita kaendan yannam
tol ,matha hasaraeli waesi wassanam
hada aadaren haa.... lanwa innam maa.....
saema daa......aa...
himi naethi wana mal
F
soduruda metharam
sipaganu thahanam
F
mal aei manaram
sithuwili senaa asai sitha paaraa...
F
malaka rona widina bamabarun dannae nae
dahawala widi waedanaa gimhaana yaanaa
M
mal hindama thaniwena bamabarun innaa
sith matha suwadaama neethi pita dennaa
oba giyath duka randaa.... sithin duru wennae nae
mathaka seyaa.....
himi naethi wana mal.......හිමි නැති වන මල් ගී පද
ඔබ එනවා නම් පුර සද වෙලා
මා නොනිද ඉන්නවා නෙතු වයා...
F
සිහින රන්දා පුර සද වෙන්න බැ
මා බැස යා යුතු නිසා ඔබ දමා....
ඔබ රන් තරු මල් පිට කැන්දන් යන්නම්
තොල් ,මත හසරැලි වැසි වස්සනම්
හද ආදරෙන් හා.... ලංව ඉන්නම් මා.....
සෑම දා......ආඅ....
හිමි නැති වන මල්
F
සොඳුරුද මෙතරම්
සිපගනු තහනම්
F
මල් ඇයි මනරම්
සිතුවිලි සේනා අසයි සිත පාරා...
F
මලක රොන විදින බඹරුන් දන්නේ නැ
දහවල විදි වේදනා ගිම්හාන යානා
M
මල් හින්දම තනිවෙන බඹරුන් ඉන්නා
සිත් මත සුවදම නීති පිට දෙන්නා
ඔබ ගියත් දුක රන්දා.... සිතින් දුරු වෙන්නේ නෑ
මතක සේයා.....
හිමි නැති වන මල්.......///Related Songs and Tags
Himi Nathi Wanamal LyricsHimi Nathi Wanamal Lyrics Englishහිමි නැති වන මල්හිමි නැති වන මල් ගීතයේ පද පෙළLyrics With TransliterationArjuna Rukantha SongsArjuna Rukantha LyricsRukantha Lyrics