Himi Nathi Bawa Lyrics
“Sihina mewwa thani vi obe hitha ma handawa” (සිහින මැව්වා තනි වී ඔබේ හිත මා හඬවා), Himi Nathi Bawa (හිමි නැති බව) lyrics: a Sinhala heartbreak song sung by Arjuna Rukantha and Chathura Rathnayake, with words by Jagath Rasnayake and music by Lasantha Kariyawasam, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිමි නැති බව ගී පද, and many know it simply as Sihina mewwa.
| SONG | Himi Nathi Bawa |
|---|---|
| SINGER | Arjuna Rukantha, Chathura Rathnayake |
| LYRICIST | Jagath Rasnayake |
| COMPOSER | Lasantha Kariyawasam |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Himi Nathi Bawa Lyrics Singlish
(Himi nathi bava tama theri mage hitha oba gava nawathi....//)
Sihina mewwa thani vi obe hitha ma handawa
Yanne ai oya desa sangawa thiya
Himi nathi bava tama theri mage hitha oba gava nawathi......
Mathaka sangawa inna sithuwa hith dekak neth theth kala
Numbawa mage wenna pathala purana pirumak thaniwela
Nopenena imaka ma ha ekka thaniwanna ennan kiya oya
Obe es ma rawata yanne ai oya desa sangawa thiya
Himi nathi bava tama theri mage hitha oba gava nawathi......
Pem rasin kulmathwa balana numbe es mini paradala
Mahada welena hangum kalatha rahasa se numba sangawena
Nopenena imaka ma ha ekka thaniwanna ennan kiya oya
Obe es ma rawata yanne ai oya desa sangawa thiya......
Himi nathi bava tama......
Himi nathi bava tama theri mage hitha oba gava nawathi......හිමි නැති බව ගී පද
(හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී....//)
සිහින මැව්වා තනි වී ඔබේ හිත මා හඬවා
යන්නේ ඇයි ඔය දෑස සඟවා තියා
හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී......
මතක සඟවා ඉන්න සිතුවා හිත් දෙකක් නෙත් තෙත් කළා
නුඹව මාගේ වෙන්න පතලා පුරන පිරුමක් තනිවෙලා
නොපෙනෙනා ඉමක මා හා එක්ක තනිවෙන්න එන්නම් කියා ඔයා
ඔබේ ඇස් මා රවටා යන්නේ ඇයි ඔය දෑස සඟවා තියා
හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී......
පෙම් රසින් කුල්මත්ව බලනා නුඹේ ඇස් මිණි පරදලා
මහද වෙලෙනා හැඟුම් කලතා රහස සේ නුඹ සැඟවෙනා
නොපෙනෙනා ඉමක මා හා එක්ක තනිවෙන්න එන්නම් කියා ඔයා
ඔබේ ඇස් මා රවටා යන්නේ ඇයි ඔය දෑස සඟවා තියා......
හිමි නැති බව තාම......
හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී......
Performances of Himi Nathi Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Nathi Bawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 6
▶CoverHimi Nathi Bawa (හිමි නැති බව) Dj Nonstop | Chanaka Nagoda New Song Dj RemixSaviya LK
▶CoverHimi Nathi Bawa Dj Remix (හිමි නැති බව) | @ChanakaNagodaOfficial (Dj Dasun) | Sinhala Dj RemixSahan Remix
▶CoverChandana Liyanarachchi..Oba himi nathi bawa..(ඔබ හිමි නැති බව දැන දැනමයි... ආදරේ කළේ )Aparna Gamage
▶CoverHimi Nathi Bawa Dj Remix | හිමි නැති බව Dj Remix | 2023 Dj Remix | New Sinhala Dj Remix | Dj IroshanDj Iroshan Entertainment
▶CoverOba Himi Nathi Bawa ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ | Chandana Liyanarachchiranhen සංගීත තෝතැන්න
▶CoverHimi Nathi Bawa Dj Remix (හිමි නැති බව) _ @TharakaOfficialBuslovers01 (Dj)Tharaka Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Nathi Bawa LyricsHimi Nathi Bawa Lyrics Englishහිමි නැති බවහිමි නැති බව ගීතයේ පද පෙළLyrics With TransliterationArjuna Rukantha SongsArjuna Rukantha LyricsRukantha LyricsLasantha Kariyawasam ComposerJagath Rasnayake Lyricist

