Sodi Lama Hasa Lyrics by Arjuna Rukantha
Sodi Lama Hasa (සෝඩි ලැමහස) is a Sinhala song sung by Arjuna Rukantha. The lyrics were written by Jayasena Beligala. This page presents the Sodi Lama Hasa lyrics in Sinhala script (සෝඩි ලැමහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sodi Lama Hasa |
|---|---|
| SINGER | Arjuna Rukantha |
| LYRICIST | Jayasena Beligala |
| COMPOSER | Arjuna Rukantha |
| VIEWS | 134 |
| UPDATED |
Sodi Lama Hasa Lyrics
Sodi lamahasa payu pamanin
Babara gum nada asu taramin
Nuba thama kekulak
Kekulu bava mala sitanna......
Epa dathin male peti diga harinna....
Eya ibe popiyai itin ethakan hidinna......
Eya ibe popiyai itin ethakan hidinna......
Depa ussa igilenna noyanne.....
Nube pipapath thava lapati nowedayi sitanna....
Sihina athi nimavak nathi taram
Eth me gena sitanna
Apa duk winda uwada kam netha
Polowe paya gaha sitinna.....
Polowe paya gaha sitinna.....
Sodi lamahasa payu pamanin
Babara gum nada asu taramin
Agni walakata awida ya nahaki namuth
Pulun rodaka pawela yahaki bavath
Tarawa sihiyata naganna.....
Dawi... dawi ...jeewithaya kumakata gewanne.....
Nage dingak hangum yatapath karanna
Sodi lamahasa payu pamanin
Babara gum nada asu taramin
Nuba thama kekulak
Kekulu bava mala sitanna......
Epa dathin male peti diga harinna....
Eya ibe popiyai itin ethakan hidinna......
Eya ibe popiyai itin ethakan hidinna......සෝඩි ලැමහස ගී පද
සෝඩි ලැමහස පෑයු පමණින්
බබර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුලක්
කැකුළු බව මල සිතන්න......
එපා දෑතින් මලේ පෙති දිග හරින්න....
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න......
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න......
දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න.....
නුඹේ පිපාපත් තව ලපටි නොවේදැයි සිතන්න....
සිහින ඇති නිමාවක් නැති තරම්
එත් මේ ගැන සිතන්න
අපා දුක් විඳ උවද කම් නැත
පොලොවේ පය ගහ සිටින්න.....
පොලොවේ පය ගහ සිටින්න.....
සෝඩි ලැමහස පෑයු පමණින්
බබර ගුම් නද ඇසූ තරමින්
අග්නි වලකට ඇවිද යා නොහැකි නමුත්
පුලුන් රොදක පාවෙලා යාහැකි බවත්
තරව සිහියට නගන්න.....
දැවී... දැවී ...ජීවිතය කුමකට ගෙවන්නේ.....
නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න
සෝඩි ලැමහස පෑයු පමණින්
බබර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුලක්
කැකුළු බව මල සිතන්න......
එපා දෑතින් මලේ පෙති දිග හරින්න....
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න......
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න......Related Songs and Tags
Sodi Lama Hasa LyricsSodi Lama Hasa Lyrics Englishසෝඩි ලැමහසසෝඩි ලැමහස ගීතයේ පද පෙළLyrics With TransliterationArjuna Rukantha SongsArjuna Rukantha LyricsRukantha LyricsArjuna Rukantha ComposerJayasena Beligala Lyricist