Sumihiri Jesu Lyrics
“Ahase rantharu kata babalai rahase” (අහසේ රන්තරු කැට බබලයි රහසේ), Sumihiri Jesu (සුමිහිරි ජේසු) lyrics: a Sinhala Christian devotional song sung by Arjuna Rukantha, with words and music by Shehan Chris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Christmas Songs. In Sinhala it is සුමිහිරි ජේසු ගී පද, and many know it simply as Ahase rantharu.
| SONG | Sumihiri Jesu |
|---|---|
| SINGER | Arjuna Rukantha |
| LYRICIST | Shehan Chris |
| COMPOSER | Shehan Chris |
| CATEGORY | Christian Devotional, Christmas Songs |
| VIEWS | 68 |
| UPDATED |
Sumihiri Jesu Lyrics Singlish
Ahase rantharu kata babalai rahase
Suragana gee rawude pahase
Mavu unusuma labamin risi se
Devi puthu nil nethu dilise
Raa seethale//
Gawa oruwe//
Kumarekee... lo pau nasa saamaya genaa
Sumihiri Jesu ipaduna
Paapen muda jeewe powaa
Gayanemi rajide gayami aaleluya...
Pathire lo dana hata saamaya pathire
Lo talayama senehen itire
Saga lowa gee wel ihire
Kumareku aa bawa kiyave
Aasiri gee//
Raw pili dee pasasum we...
Lo pau nasa saamaya genaa
Sumihiri Jesu ipaduna
Paapen muda jeewe powaa
Gayanemi rajide gayami aaleluya...
Ghananduru parada tharu eli paayaa
Pinidiya gelu daa sethapenaa
Naththale aasiri mawaa
Jesu puthu hinahenaa...සුමිහිරි ජේසු ගී පද
අහසේ රන්තරු කැට බබලයි රහසේ
සුරගන ගී රැවූදේ පහසේ
මවු උණුසුම ලබමින් රිසි සේ
දෙවි පුතු නිල් නෙතු දිලිසේ
රෑ සීතලේ//
ගව ඔරුවේ//
කුමරෙකී... ලෝ පවු නසා සාමය ගෙනා
සුමිහිරි ජේසු ඉපදුණා
පාපෙන් මුදා ජීවේ පොවා
ගයනෙමි රජිදේ ගයමි ආලේලුයා...
පැතිරේ ලෝ දන හට සාමය පැතිරේ
ලෝ තලයම සෙනෙහෙන් ඉතිරේ
සග ලොව ගී වැල් ඉහිරේ
කුමරෙකු ආ බව කියැවේ
ආසිරි ගී//
රැව් පිලි දී පැසසුම් වේ...
ලෝ පවු නසා සාමය ගෙනා
සුමිහිරි ජේසු ඉපදුණා
පාපෙන් මුදා ජීවේ පොවා
ගයනෙමි රජිදේ ගයමි ආලේලුයා...
ඝනඳුරු පරදා තරු එළි පායා
පිනිදිය ගැලූ දා සැතපෙනා
නත්තලේ ආසිරි මවා
ජේසු පුතු හිනැහෙනා... Performances of Sumihiri Jesu
Cover versions, live performances, and reality-show contestant performances of “Sumihiri Jesu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sumihiri Jesu LyricsSumihiri Jesu Lyrics Englishසුමිහිරි ජේසුසුමිහිරි ජේසු ගීතයේ පද පෙළLyrics With TransliterationArjuna Rukantha SongsArjuna Rukantha LyricsRukantha LyricsShehan Chris ComposerShehan Chris Lyricist
