Saminde Lyrics
“Edaa vagemai adath paayana me ira sanda yata” (එදා වගේමයි අදත් පායන මේ ඉර සඳ යට), Saminde (සමිඳේ) lyrics: a Sinhala Christian devotional song sung by Arjuna Rukantha, with words by Shashika Vishan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Edaa vagemai, and in Sinhala it is සමිඳේ ගී පද.
| SONG | Saminde |
|---|---|
| SINGER | Arjuna Rukantha |
| LYRICIST | Shashika Vishan |
| COMPOSER | Arjuna Rukantha |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 15 |
| UPDATED |
Saminde Lyrics Singlish
Edaa vagemai adath paayana me ira sanda yata
Daham desanneti oba saminde mamath asanneti
Matath asanneti matama nothere mama pera kala karumaya
(Tavamath mama me lova saminde......)
Galilaye maha suyuru theredi
Oba dam desanaa hadath asenneti
Thaniwama awidin katha karanneti
(Enamuth tavamath mama me lova saminde.....//)
Saara dahasak janayaa athare
Keepa denak oba daham desanneti
Oba langa sita maa daham asanneti
(Enamuth tavamath mama me lova saminde.....//)
Oba hamu wee maa katha karanneti
Daham getalu maa obata kiyaneti
Obagen pilithuru asaaganneti
(Tavamath dukwemi mama me lova saminde......)සමිඳේ ගී පද
එදා වගේමයි අදත් පායන මේ ඉර සඳ යට
දහම් දෙසන්නැති ඔබ සමිඳේ මමත් අසන්නැති
මටත් අසැන්නැති මටම නොතේරේ මම පෙර කළ කරුමය
(තවමත් මම මේ ලොව සමිඳේ......)
ගලිලයේ මහ සුයුරු තෙරේදී
ඔබ දම් දෙසනා හඬත් ඇසෙන්නැති
තනිවම ඇවිදින් කතා කරන්නැති
(එනමුත් තවමත් මම මේ ලොව සමිඳේ.....//)
සාර දහසක් ජනයා අතරේ
කීප දෙනක් ඔබ දහම් දෙසන්නැති
ඔබ ළඟ සිට මා දහම් අසන්නැති
(එනමුත් තවමත් මම මේ ලොව සමිඳේ.....//)
ඔබ හමු වී මා කතා කරන්නැති
දහම් ගැටලු මා ඔබට කියන්නැති
ඔබගෙන් පිළිතුරු අසාගන්නැති
(තවමත් දුක්වෙමි මම මේ ලොව සමිඳේ......)
Performances of Saminde
Cover versions, live performances, and reality-show contestant performances of “Saminde” on YouTube.
Cover Versions · 12
▶CoverSinhala Geethika | දෙවි පිය සමිඳේ | Devipiya Saminde | Rookantha Gunathilakeසමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
▶CoverVishvayea Mavumkaruvaanani (Oba Namadinnata Awemi Saminde)Chamath Silva
▶Coverපසසමි සමිඳේ | Sulochana Rajapaksha | Mount Zion | Pasasami SamideMount Zion
▶CoverSamide Obe Kudarame | සමිඳේ ඔබේ කූඩාරමේ | Mount ZionMount Zion
▶CoverObamai Saminde - ඔබමයි සමිඳේ - Nimesh Fernando - Sinhala Version of Amazing GraceNimesh Fernando
▶CoverDewi Samide Ma Hada Sudanam දෙවි සමිඳේ මා sinhala hymnMànoj Đivaňka
▶Coverසිඹින්න මා සමිඳේ (Sibinna Ma Saminde) - Sinhala Hymnsanda dothata
▶Coverසමිඳේ ඔබ ඔබේ දෙසට - Saminde oba obe desataSt. Lazarus' Church Choir , Wewala.
▶CoverDevi Saminde Ma (දෙවි සමිඳේ මා)Isuru de Alwis
▶CoverObamai Saminde Hymn Nimesh Fernando 'ඔබමයි සමිඳේ ' Sinhala Version of Amazing Graceshalom jesus
▶Coverරැදෙන්නම් සමිඳේ, ඔබ අතැගිලි අතරේ | Radennam SamideDimanthinie De Silva
▶CoverSinhala Christian Song - Dewinde Maa Saminde (Original) දෙවිඳේ මා සමිඳේtccr16
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saminde LyricsSaminde Lyrics Englishසමිඳේසමිඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationArjuna Rukantha SongsArjuna Rukantha LyricsRukantha LyricsArjuna Rukantha ComposerShashika Vishan Lyricist