Hiru Sangee Yana Handawe Oba Ma Athahara Lyrics
“Vedana .... hada gembure” (වේදනා .... හද ගැඹුරේ), Hiru Sangee Yana Handawe Oba Ma Athahara (හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ) lyrics: a Sinhala heartbreak song sung by Chandani Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ ගී පද.
| SONG | Hiru Sangee Yana Handawe Oba Ma Athahara |
|---|---|
| SINGER | Chandani Hettiarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 24 |
| UPDATED |
Hiru Sangee Yana Handawe Oba Ma Athahara Lyrics Singlish
Vedana .... hada gembure
Kisidaa viya keelaa nae yanne
Hiru sangee yana handaave
Oba maa athahera venvune
Thani vuvada ada mage jeeve
Oba nisai memaa jeevath vuye
Hadavatha therapu vedana
Maa nethu uthuraa geluvaa ve
Oba aetha sithijayehi oruvak vage
Nopenima midunaaya dasunin mage
Hiru sangee ....
Pera apa pathu ee prarthana
Thana aga pinise nima vuve
Avasana mohothedi hamuvan lande
Ethavakma maa senehe dahamin bende
Hiru sangee ....හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ ගී පද
වේදනා .... හද ගැඹුරේ
කිසිදා විය කීලා නෑ යන්නේ
හිරු සැංගී යන හැන්දෑවේ
ඔබ මා අතහැර වෙන්වුනේ
තනි වුවද අද මගෙ ජීවේ
ඔබ නිසයි මෙමා ජීවත් වුයේ
හදවත තෙරපූ වේදනා
මා නෙතු උතුරා ගැලුවා වේ
ඔබ ඈත සිතිජයෙහි ඔරුවක් වගේ
නොපෙනීම මිදුනාය දසුනින් මගේ
හිරු සැංගී ....
පෙර අප පැතූ ඒ ප්‍රාර්ථනා
තණ අග පිනිසේ නිම වුවේ
අවසාන මොහොතේදී හමුවන් ළඳේ
එතවක්ම මා සෙනෙහෙ දහමින් බැඳේ
හිරු සැංගී ....Related Songs and Tags
Hiru Sangee Yana Handawe Oba Ma Athahara LyricsHiru Sangee Yana Handawe Oba Ma Athahara Lyrics Englishහිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේහිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandani Hettiarachchi SongsChandani Hettiarachchi LyricsHettiarachchi Lyrics