Mata Hitha Ganta Bari Tharamata Lyrics
“Mata hitha ganna beri tharamata numba duras wela” (මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා): Mata Hitha Ganta Bari Tharamata (මට හිතා ගන්න බැරි තරමට) lyrics, a Sinhala heartbreak song sung by Chandani Hettiarachchi, with music by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට හිතා ගන්න බැරි තරමට ගී පද.
| SONG | Mata Hitha Ganta Bari Tharamata |
|---|---|
| SINGER | Chandani Hettiarachchi |
| COMPOSER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 28 |
| UPDATED |
Mata Hitha Ganta Bari Tharamata Lyrics Singlish
Mata hitha ganna beri tharamata numba duras wela
Mata dara ganta beha nethu aga kandulu boda wela
As piyali angin ingi kara mata adare kiya
Yannamata hadai e mathakaya mata liya thiya
Mata hitha ganta beri tharamata numba duras wela
Raa ahas kone sanda thaniyen mudunatama wela
Langa unnu tharuwa nae kohedo gihilla sangawila
Issarama dineka oba dun haduwa mathak wela
Ada matath nodana unu kandulin denetha barawela
Mata hitha ganna beri tharamata numba duras wela
Adara kaviye pada ekineka amunala oya
E sihina kawe arutha senin numba wenas kala
Ma nodaka dineka numba handuwe susum hela hela
E ewan sonduru adarayath ada wenas wela
Mata hitha ganna beri tharamata ....මට හිතා ගන්න බැරි තරමට ගී පද
මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
මට දරා ගන්ට බැහැ නෙතු අග කඳුළු බොඳ වෙලා
ඇස් පියලි අඟින් ඉඟි කර මට ආදරේ කියා
යන්නමට හදයි ඒ මතකය මට ලියා තියා
මට හිතා ගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා
රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනටම වෙලා
ළඟ උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැඟවිලා
ඉස්සරම දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා
අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා
මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
ආදර කවියේ පද එකිනෙක අමුණලා ඔයා
ඒ සිහින කවේ අරුත සැණින් නුඹ වෙනස් කළා
මා නොදැක දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙළ හෙළා
ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා
මට හිතා ගන්න බැරි තරමට ....Related Songs and Tags
Mata Hitha Ganta Bari Tharamata LyricsMata Hitha Ganta Bari Tharamata Lyrics Englishමට හිතා ගන්න බැරි තරමටමට හිතා ගන්න බැරි තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationChandani Hettiarachchi SongsChandani Hettiarachchi LyricsHettiarachchi LyricsChandrasena Hettiarachchi Composer