Oba Ma Pelu Sinawe Lyrics
“Oba ma pelu sinaave” (ඔබ මා පෙළු සිනාවේ), Oba Ma Pelu Sinawe (ඔබ මා පෙළු සිනාවේ) lyrics: a Sinhala heartbreak song sung by Chandani Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මා පෙළු සිනාවේ ගී පද.
| SONG | Oba Ma Pelu Sinawe |
|---|---|
| SINGER | Chandani Hettiarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Oba Ma Pelu Sinawe Lyrics Singlish
Oba ma pelu sinaave
Susuman milaana vuye
Hasarel vedanaave
Susuman milaana vuye //
Kumunuyi pipee salenne
Bambarun ragum raganne
Sihilal pavan hamanne
Hada vedana niwenne
Oba ma pelu ....
Sanda thaaraka dilenne
Ghanadura aedi makenne
Sihilal pavan hamanne
Apatayi rahas kiyanne
Oba ma pelu ....ඔබ මා පෙළු සිනාවේ ගී පද
ඔබ මා පෙළු සිනාවේ
සුසුමන් මිලාන වූයේ
හසරැල් වේදනාවේ
සුසුමන් මිලාන වූයේ //
කුමුනුයි පිපී සැලෙන්නේ
බඹරුන් රැගුම් රගන්නේ
සිහිලැල් පවන් හමන්නේ
හද වේදනා නිවෙන්නේ
ඔබ මා පෙළු ....
සඳ තාරකා දිලෙන්නේ
ඝණදුර ඇදී මැකෙන්නේ
සිහිලැල් පවන් හමන්නේ
අපටයි රහස් කියන්නේ
ඔබ මා පෙළු ....Related Songs and Tags
Oba Ma Pelu Sinawe LyricsOba Ma Pelu Sinawe Lyrics Englishඔබ මා පෙළු සිනාවේඔබ මා පෙළු සිනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandani Hettiarachchi SongsChandani Hettiarachchi LyricsHettiarachchi Lyrics