Rangana Thala Mawa LyricsbyChandani Hettiarachchi
Rangana Thala Mawa Lyrics in Sinhala (රඟන තාල මවා ගී පද) and English by Chandani Hettiarachchi. This page includes the Sinhala lyrics and English transliteration. Rangana Thala Mawa is a Sinhala song performed by Chandani Hettiarachchi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Rangana Thala Mawa |
|---|---|
| SINGER | Chandani Hettiarachchi |
| VIEWS | 494 |
| UPDATED |
Rangana Thala Mawa Lyrics
Rangana thala mawaa depada geetha gaya
Me kiyanne me monada thora dennako
Depada vadan yodaa gayana geetha asaa
Me kiyanne me monada thora dennako
Ramba kinda raban kikinda kiyanne ko monada
Kanapita gahala kiyana me pada peli
Ramba kinda raban kikinda kiyanne ko monada
Hondata harawala dan me rasa peli
Likiri likiri likiri tiyaa giyaata lindalu
Tikiri tikiri tikiri liyaa lindata giyalu
Wali kandaraka wali kandaraka gokara bayalu
Linda watakara linda watakara kabaragoyalu
Tikiri tikiri tikiri liyaa lindata giyalu
Linda watakara linda watakara kabaragoyalu
Ramba kinda raban kikinda...
Rangana thala mawaa...
Ramba kinda raban kikinda...
Pimbalame anaa anaa lavan nogaave
Ambalame pina pina valan genaave
Peeka edapi noga noga hitath manaave
Eka bindapi gonaa gonaa matath hinaave
Ambalame pina pina valan genaave
Eka bindapi gonaa gonaa matath hinaave
Ramba kinda raban kikinda...
Rangana thala mawaa gayuwa geetha asaa
Man kiyu de dan oyaala thoragattane
Kanapita pada yodaa kiuwe geetha hada
Weda kanapita kaloth ehemaa nae hariyanne
(Ramba kinda raban kikinda kanapita harewwaata
Thoranannata lesi me pada peli
Ramba kinda raban kikinda honda pita tamai ne honda
Amathak karannepaa me rasa peli...//)රඟන තාල මවා ගී පද
රඟන තාල මවා දෙපද ගීත ගයා
මේ කියන්නේ මේ මොනාද තෝරා දෙන්නකෝ
දෙපද වදන් යොදා ගයන ගීත අසා
මේ කියන්නේ මේ මොනාද තෝරා දෙන්නකෝ
රම්බ කිඳ රබන් කිකිඳ කියන්න කෝ මොනාද
කණපිට ගහල කියන මේ පද පේලි
රම්බ කිඳ රබන් කිකිඳ කියන්න කෝ මොනාද
හොඳපිට හරවලා දැන් මේ රස පේලි
ලිකිරි ලිකිරි ලිකිරි ටියා ගියට ළිඳාලු
ටිකිරි ටිකිරි ටිකිරි ලියා ළිඳට ගියාලු
වලි කඳරක වලි කඳරක ගොකර බයාලු
ළිඳ වටකර ළිඳ වටකර කබරගොයාලු
ටිකිරි ටිකිරි ටිකිරි ලියා ළිඳට ගියාලු
ළිඳ වටකර ළිඳ වටකර කබරගොයාලු
රම්බ කිඳ රබන් කිකිඳ...
රඟන තාල මවා...
රම්බ කිඳ රබන් කිකිඳ...
පිම්බලමේ අනා අනා ලවන් නොගාවේ
අම්බලමේ පිනා පිනා වලන් ගෙනාවේ
පීක එදපි නොගා නොගා හිටත් මනාවේ
ඒක බිඳපි ගොනා ගොනා මටත් හිනාවේ
අම්බලමේ පිනා පිනා වලන් ගෙනාවේ
ඒක බිඳපි ගොනා ගොනා මටත් හිනාවේ
රම්බ කිඳ රබන් කිකිඳ...
රඟන තාල මවා ගැයුව ගීත අසා
මං කියූ දේ දැන් ඔයාලා තොරගත්තනේ
කණපිට පද යොදා කිව්වේ ගීත හදා
වැඩ කණපිට කළොත් එහෙම නෑ හරියන්නේ
(රම්බ කිඳ රබන් කිකිඳ කණපිට හැරෙව්වාට
තෝරන්නට ලේසි මේ පද පේලි
රම්බ කිඳ රබන් කිකිඳ හොඳ පිට තමයිනේ හොඳ
අමතක කරන්නෙපා මේ රස පේලි...//)Related Songs and Tags
Rangana Thala Mawa LyricsRangana Thala Mawa Lyrics Englishරඟන තාල මවාරඟන තාල මවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandani Hettiarachchi SongsChandani Hettiarachchi LyricsHettiarachchi Lyrics