Pera Dine Wage Hamuwela Lyrics
“Pera dine wage hamuwela api aye” (පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ): Pera Dine Wage Hamuwela (පෙර දිනේ වාගේ හමුවෙලා) lyrics, a Sinhala love song sung by Chandani Hettiarachchi, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙර දිනේ වාගේ හමුවෙලා ගී පද.
| SONG | Pera Dine Wage Hamuwela |
|---|---|
| SINGER | Chandani Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Pera Dine Wage Hamuwela Lyrics Singlish
Pera dine wage hamuwela api aye
Redunothin duka mahade obata pawasannam mage
Mata numba taram wena kenek tama labune nae
Labunath kenek obata men pem karannath bae
Thawama obe pinthure sangawagena lowata rahase
Eyata mage hema kiwe obath langa nathi nisaney
Hemadama sihipath wena kisida yali muna no gahena
Mata ahimi wuwath oya
Pera dine ....
Gewena paye diviya mage ekama pathumai pathanne
Labana ape sansare langama imu ekama hewane
Mata aye labunoth oya manikak wage rakagannawa
Mage hadawathe randawala
Pera dine ....පෙර දිනේ වාගේ හමුවෙලා ගී පද
පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
රැදුනොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුනේ නෑ
ලැබුනත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ
තවම ඔබේ පින්තුරේ සඟවගෙන ලොවට රහසේ
එයට මගේ හැම කීවේ ඔබත් ලඟ නැති නිසානේ
හැමදාම සිහිපත් වෙනා කිසිදා යලි මුන නොගැහෙනා
මට අහිමි වුවත් ඔයා
පෙර දිනේ ....
ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
ලබන අපේ සංසාරේ ලඟම ඉමු එකම හෙවනේ
මට ආයේ ලැබුනොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
මගෙ හදවතේ රඳවලා
පෙර දිනේ ....Related Songs and Tags
Pera Dine Wage Hamuwela LyricsPera Dine Wage Hamuwela Lyrics Englishපෙර දිනේ වාගේ හමුවෙලාපෙර දිනේ වාගේ හමුවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandani Hettiarachchi SongsChandani Hettiarachchi LyricsHettiarachchi LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist