Lassana Samanalayo Lyrics
“Lassana samanalayo kohenda oya pata” (ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට), Lassana Samanalayo (ලස්සන සමනලයෝ) lyrics: a Sinhala song about nature sung by Chandani Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලස්සන සමනලයෝ ගී පද.
| SONG | Lassana Samanalayo |
|---|---|
| SINGER | Chandani Hettiarachchi |
| CATEGORY | Nature |
| VIEWS | 50 |
| UPDATED |
Lassana Samanalayo Lyrics Singlish
Lassana samanalayo kohenda oya pata
Disvena pabal ekin eka dilisena data
Loketa sura loketa lassana pivithuru pata
Ran muthu babalai ran mehesiya vu data....//
Vilasitha mana badina vilasitha
Vilasitha nethu randen vilasitha
Dilena tharu valin nahavena vilasitha
Malata pethi vage babalana vilasitha.....
Hamana sulagata eka pehayak ek vuoth
Galana muhude rala vena pehayak vuoth
Adata vada heta upadina thava davasak vuoth
Aluth aluth deval thava loketa ek vuoth....//
Vilasitha mana.....ලස්සන සමනලයෝ ගී පද
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබළයි රන් මෙහෙසිය වූ දාට....//
විලාසිතා මන බඳිනා විලාසිතා
විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා
දිලෙන තරු වලින් නැහැවෙන විලාසිතා
මලට පෙති වගේ බබළන විලාසිතා.....
හමනා සුළඟට එක පැහැයක් එක් වුවොත්
ගලනා මුහුදේ රළ වෙන පැහැයක් වුවොත්
අදට වඩා හෙට උපදින තව දවසක් වුවොත්
අලුත් අලුත් දේවල් තව ලෝකෙට එක් වුවොත්....//
විලාසිතා මන.....Performances of Lassana Samanalayo
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Samanalayo” on YouTube.
Cover Versions · 12
▶CoverLassana Samanalayo (Vilasitha) @ Tone Poem with Chandani HettiarachchiRoo Tunes
▶CoverLassana Samanalayo Kohenda Oya Pata Chandani HettiarachchiSinhala Tele and Old Songs
▶Coverලස්සන සමනලයෝ.. Lassana SamanalayoSiyatha TV
▶Coverlassana samanalayeku wage.- ලස්සන සමනලයෙකු වාගේ..HCS Hymns
▶Coverලස්සන සමනල යේකු වාගේ lassana samanalayeku wage like a beautiful butterfly hymnPrasadini soysa
▶Coverලස්සන සමනලයො කොහෙන්ද ඔය පාට chamara brochamara Bro
▶Coverලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාටYoung vibez
▶Coverලස්සන සමනලයෝ | Lassana Samanalayo (Vilasitha) | Cover Song | Miyuru Geeමියුරු ගී - MIYURU GEE
▶CoverLassana samanalayo - ලස්සන සමනලයෝSL MUSIC ACTION
▶CoverLASSANA SAMANALAYO / ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාටAqua Vibes
▶CoverRaganathala mawa_Lassana samanalayo_Arunata pera_Chandani HettiarachchiREC
▶CoverLassana Samanalayo ( Vilasitha ) විලාසිතා - Chandani HettiarachchiEarth Guardians
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Samanalayo LyricsLassana Samanalayo Lyrics Englishලස්සන සමනලයෝලස්සන සමනලයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChandani Hettiarachchi SongsChandani Hettiarachchi LyricsHettiarachchi Lyrics