Kolamba Lyrics in Sinhala (කොළඹ ගී පද) and English by Charudh Goonerathna, written by Amantha Gunarathna and composed by Amantha Gunarathna. This page includes the Sinhala lyrics and English transliteration. Kolamba is a Sinhala song performed by Charudh Goonerathna with lyrics penned by Amantha Gunarathna and music composed by Amantha Gunarathna. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kolamba |
|---|---|
| SINGER | Charudh Goonerathna |
| LYRICIST | Amantha Gunarathna |
| COMPOSER | Amantha Gunarathna |
| VIEWS | 17 |
| UPDATED |
Kolomba vate evidinnata shopin ehema karagannata
Giya mama shop ekakata sunglass kuttamak ganna
Dekala purudu muhunak vage balu balmata hot hot ane
Ma dihavata enava dekala shock una man
Kotata kote endala eya iti rupayak vage
Ma dihavata enava dekala shock una man
(Giya giya thena yana yana thena
Kello apita pissu vatenava
Kohe giath kavada unath
Kellek ape passen enava...//)
Ane kello apita pissu vatenava
(Kello avith talk karanne hiti gaman.. hiti gaman
Api nan na ussanne ape ganan..ape ganan...//)
Fancy hair style valata aluth aluth fashion valata
Matath unva dekka gaman pissu vatenava
Giya giya thena yana yana thena....
Facebook profile ekata log una
Mage amme request goda vadi vela
Munu pothe profile ekata log una
Mage amme request goda vadi vela
Chat karanna pora kanava request deka tuna enava
Mehema giyoth mage memory format venava
Giya giya thena yana yana thena....
Amme kello apita pissu vatenava
Ayiyo kello apita pissu vatenavaකොළඹ වටේ ඇවිදින්නට ෂොපින් එහෙම කරගන්නට
ගියා මම ෂොප් එකකට සන්ග්ලාස් කුට්ටමක් ගන්න
දැකලා පුරුදු මුහුනක් වගේ බැලු බැල්මට හොට් හොට් අනේ
මා දිහාවට එනවා දැකලා ෂොක් උනා මං
කොටට කොටේ ඇඳලා එයා ඉටි රූපයක් වගේ
මා දිහාවට එනවා දැකලා ෂොක් උනා මං
(ගිය ගිය තැන යන යන තැන
කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
කොහේ ගියත් කවදා උනත්
කෙල්ලෙක් අපෙ පස්සෙන් එනවා...//)
අනේ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
(කෙල්ලෝ ඇවිත් talk කරන්නේ හිටි ගමන්.. හිටි ගමන්
අපි නං නෑ උස්සන්නේ අපෙ ගණන්..අපෙ ගණන්...//)
fancy hair style වලට අලුත් අලුත් fashion වලට
මටත් උන්ව දැක්ක ගමන් පිස්සු වැටෙනවා
ගිය ගිය තැන යන යන තැන....
facebook profile එකට log වුනා
මගෙ අම්මේ request ගොඩ වැඩි වෙලා
මූණු පොතේ profile එකට log වුනා
මගෙ අම්මේ request ගොඩ වැඩි වෙලා
chat කරන්න පොර කනවා request දෙක තුන එනවා
මෙහෙම ගියොත් මගෙ මෙමරිය format වෙනවා
ගිය ගිය තැන යන යන තැන....
අම්මේ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
අයියෝ කෙල්ලො අපිට පිස්සු වැටෙනවා