Missed Call Ekak Tharamatawath Lyrics by Charudh Goonerathna
Missed Call Ekak Tharamatawath (මිස් කෝල් එකක් තරමටවත්) is a Sinhala song sung by Charudh Goonerathna. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Radeesh Vandebona. This page presents the Missed Call Ekak Tharamatawath lyrics in Sinhala script (මිස් කෝල් එකක් තරමටවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Missed Call Ekak Tharamatawath |
|---|---|
| SINGER | Charudh Goonerathna |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 72 |
| UPDATED |
Missed Call Ekak Tharamatawath Lyrics
Mis kol ekak tharamatawath ma nowatina bawa danuna
His kolayak gena ehi pirena thuru obe nama ehi liwwa
Mage daasa pura obe sewwa katha boru bawa mata haguna
Oba yanna giyath mata duka nae
(Eka parak muna gahila...//)
Ma obata dunna e rathu kudaye
Athule thurulu wela ada oba yanawa
Wenakeku bada ma wessae thani karala
Kawuruth dannae mama duken kiya
Mama rahasin duk winda...
Thawamath mata oba gena sihiweela
(Ra nindhen aherenawa...//)
Tharuwak weela oba dilisenawa
E eliyata ma makuna
Ahasata nagala oba igilenawa
Ma podiyata bima hitiya...
Kawadahari athatu kadila yali
Ma langata ma enawa
Awath oba yali sinaha wela
(Ma aetha dura yanawa...//)
Mis kol ekak...මිස් කෝල් එකක් තරමටවත් ගී පද
මිස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුනා
හිස් කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔබේ නම එහි ලිව්වා
මගෙ දෑස පුරා ඔබ සෙව්ව කතා බොරු බව මට හැගුනා
ඔබ යන්න ගියත් මට දුක නෑ
(එක පාරක් මුණ ගැහිලා...//)
මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ
ඇතුලේ තුරුළු වෙලා අද ඔබ යනවා
වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා
කව්රුත් දන්නෑ මම දුකෙන් කියා
මම රහසින් දුක් වින්දා...
තවමත් මට ඔබ ගැන සිහිවීලා
(රෑ නින්දෙන් ඇහැරෙනවා...//)
තරුවක් වීලා ඔබ දිලිසෙනවා
ඒ එලියට මා මැකුනා
අහසට නැගලා ඔබ ඉගිලෙනවා
මා පොඩියට බිම හිටියා...
කවදාහරි අත්තටු කැඩිලා යළි
මා ළඟටම එනවා
ආවත් ඔබ යළි සිනහ වෙලා
(මා ඈතට දුර යනවා...//)
මිස් කෝල් එකක්...
Related Songs and Tags
Missed Call Ekak Tharamatawath LyricsMissed Call Ekak Tharamatawath Lyrics Englishමිස් කෝල් එකක් තරමටවත්මිස් කෝල් එකක් තරමටවත් ගීතයේ පද පෙළLyrics With TransliterationCharudh Goonerathna SongsCharudh Goonerathna LyricsGoonerathna LyricsRadeesh Vandebona ComposerManuranga Wijesekara Lyricist