Idikatu Thudakata Lyrics by Charudh Goonerathna
Idikatu Thudakata (ඉදිකටු තුඩකට) is a Sinhala song sung by Charudh Goonerathna. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Radeesh Vandebona. This page presents the Idikatu Thudakata lyrics in Sinhala script (ඉදිකටු තුඩකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Idikatu Thudakata |
|---|---|
| SINGER | Charudh Goonerathna |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 20 |
| UPDATED |
Idikatu Thudakata Lyrics
Ma idikatu thudakata seerunu vitadi
Oba handuwa maha muhuda taram
Ma mohotak obagen sangavunu vitadi
Oba sewva mulu lova peralan
Ada ma handuwath vati vati oba langa
Oba yanava as dekama vasan...
Kiyanna oba mata adare nathi bava
Miya yannata mage hitama hadan...
Miss you kiyala kiyapu hemadama
Me too kiuwe boruwata nam
Obata pem karapu varadatama ada
Ginne davanava satutu da dan...
Kiyanna oba mata adare nathi bava
Miya yannata mage hitama hadan...
Inna thana thama man duk venava
Karanna dekuth nathiwa ithin
Aetha yan oba dan nopenenava
Yana thana satutin inna ithin...
Kiyanna oba mata adare nathi bava
Miya yannata mage hitama hadan...
Ma idikatu thudakata...ඉදිකටු තුඩකට ගී පද
මා ඉදිකටු තුඩකට සීරුණු විටදී
ඔබ හැඬුවා මහ මුහුද තරම්
මා මොහොතක් ඔබගෙන් සැඟවුණු විටදී
ඔබ සෙව්වා මුළු ලොව පෙරලන්
අද මා හැඬුවත් වැටී වැටී ඔබ ළඟ
ඔබ යනවා ඇස් දෙකම වසන්...
කියන්න ඔබ මට ආදරේ නැති බව
මිය යන්නට මගේ හිතම හදන්...
Miss you කියලා කියපු හැමදාම
Me too කිව්වේ බොරුවට නම්
ඔබට පෙම් කරපු වරදටමං අද
ගින්නේ දැවෙනවා සතුටුද දැන්...
කියන්න ඔබ මට ආදරේ නැති බව
මිය යන්නට මගේ හිතම හදන්...
ඉන්න තැන තාම මං දුක් වෙනවා
කරන්න දේකුත් නැතිව ඉතින්
ඈතට යන ඔබ දැන් නොපෙනෙනවා
යන තැන සතුටින් ඉන්න ඉතින්...
කියන්න ඔබ මට ආදරේ නැති බව
මිය යන්නට මගේ හිතම හදන්...
මා ඉදිකටු තුඩකට…
Related Songs and Tags
Idikatu Thudakata LyricsIdikatu Thudakata Lyrics Englishඉදිකටු තුඩකටඉදිකටු තුඩකට ගීතයේ පද පෙළLyrics With TransliterationCharudh Goonerathna SongsCharudh Goonerathna LyricsGoonerathna LyricsRadeesh Vandebona ComposerManuranga Wijesekara Lyricist