Oba Mage Aadare Lyrics by Charudh Goonerathna
Oba Mage Aadare (ඔබ මගේ ආදරේ) is a Sinhala song sung by Charudh Goonerathna. The lyrics were written by Nisal Fernando, and the music is composed by Ashan Fernando. This page presents the Oba Mage Aadare lyrics in Sinhala script (ඔබ මගේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mage Aadare |
|---|---|
| SINGER | Charudh Goonerathna |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 29 |
| UPDATED |
Oba Mage Aadare Lyrics
Senehasak aayeth epa mata oba nathiwa kisidaa
Kandulakin thani wee sadaa maa aadare kala nisaa
Nindak nae mage me aes pura sihiwelaa obe sinahaa.....
Oba mage aadare illaa aa hati sihiwelaa
Mathakaya aeharenaa haemadaa nethu mage ridawala
Thawa nam inna bae me lesin hitha thaniwelaa handanawaa
Me hadawathe oba sadaa raendenawaa.....
Nodaenunath kala aadare mama oya hithata kisidaa
Tarahaa nae kawadaakwath man oba ahimi hindaa
Thaniwelaa hidimi haemadaa memaa nathi nisaa mage langa oyaa.....
Oba mage aadare.....//
Me hadawathe oba sadaa raendenawaa.....ඔබ මගේ ආදරේ ගී පද
සෙනෙහසක් ආයෙත් එපා මට ඔබ නැතිව කිසිදා
කඳුළකින් තනි වී සදා මා ආදරේ කළ නිසා
නින්දක් නෑ මගේ මේ ඇස් පුරා සිහිවෙලා ඔබේ සිනහා.....
ඔබ මගේ ආදරේ ඉල්ලා ආ හැටි සිහිවෙලා
මතකය ඇහැරෙනා හැමදා නෙතු මගේ රිදවලා
තව නම් ඉන්න බෑ මේ ලෙසින් හිත තනිවෙලා හඬනවා
මේ හදවතේ ඔබ සදා රැඳෙනවා.....
නොදැනුණත් කළ ආදරේ මම ඔය හිතට කිසිදා
තරහා නෑ කවදාකවත් මං ඔබ අහිමි හින්දා
තනිවෙලා හිඳිමි හැමදා මෙමා නැති නිසා මගේ ළඟ ඔයා.....
ඔබ මගේ ආදරේ.....//
මේ හදවතේ ඔබ සදා රැඳෙනවා.....
Related Songs and Tags
Oba Mage Aadare LyricsOba Mage Aadare Lyrics Englishඔබ මගේ ආදරේඔබ මගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationCharudh Goonerathna SongsCharudh Goonerathna LyricsGoonerathna LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist