Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Charudh Goonerathna
  3. Visa Lyrics

Visa

වීසා ගී පද

US එන්න කියා ගියා ඔබ ගියා වීසා නැතිව මං ඉන්නවා බනක්නිලා
හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා
ඔයා ඔයා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා.....

එහේ ගිහින් අඳින්නටයි ගත්තේ මං සීත ඇඳුම්
ඒවා ඇඳන් නිදාගත්තේ ඇමරිකාවේ හීන බලා
එහේ ගිහින් අඳින්නටයි ගත්තේ මං winter jacket
ඒවා ඇඳන් නිදාගත්තේ ඇමරිකාවේ හීන බලා......

අනේ නෑදෑයෝ බලන් ඉන්නේ යනකං මං ප්ලේන් එකෙන්
අනේ මාව ගන්න සුදෝ එපා වෙලා මටම ඉතින්
හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා
ඔයා ඔයා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා.....

(වොෂිංටන් පාර දිගේ විකුණමු අපි බෝල සබන්
පාස්පෝට් එක පිරෙන්න ගැහුවොත් මට වීසා උඩින්....//)
ඔයා දුන්න හීන වලට පිරෙනවා මගේ බඩේ හුළං
අනේ කටුනායක දැක්කත් මට තටු එනවා යන්න උඩින්.....

හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා
ඔයා ඔයා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා.....//

Visa Lyrics Singlish

US enna kiya giya oba giya visa natiwa man innawa banaknila
Hanikata ennako oya ane enakan inne maga bala
Oya oya hanikata ennako oya ane enakan inne maga bala.....

Ehe gihilla andinnataiy gatthe man seetha andum
Ewa andan nidagatthe amerikawe heena bala
Ehe gihilla andinnataiy gatthe man winter jacket
Ewa andan nidagatthe amerikawe heena bala......

Ane naedayayo balan inne yanakan man plane eken
Ane mawa ganna sudo epa wela matama ithin
Hanikata ennako oya ane enakan inne maga bala
Oya oya hanikata ennako oya ane enakan inne maga bala.....

(Washington para dige wikunum api bola saban
Passport eka pirenna gahuwoth mata visa udin....//)
Oya dunna heena walata pirenawa mage bade hulan
Ane katunayaka dakath mata tatu enawa yanna udin.....

Hanikata ennako oya ane enakan inne maga bala
Oya oya hanikata ennako oya ane enakan inne maga bala.....//

Visa (වීසා) is a Sinhala song sung by Charudh Goonerathna. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Priyantha Navalage. This page presents the Visa lyrics in Sinhala script (වීසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Visa including singer, lyricist, composer, and view count
SONGVisa
SINGERCharudh Goonerathna
LYRICISTManuranga Wijesekara
COMPOSERPriyantha Navalage
CATEGORYLove Songs
VIEWS14
UPDATEDMay 2026

Performances of Visa

Cover versions, live performances, and reality-show contestant performances of “Visa” on YouTube.

Cover Versions · 12

▶
Coverඩෙන්මාර්ක් Work වීසා මාස තුනෙන්, Denmark Work Visa, Europe VisaParangi Bro
▶
Coverශ්‍රී ලංකාවේ පාස්පෝර්ට් එකට වීසා නැතුව පටස් ගාලා යන්න පුළුවන් රටවල් මෙන්න | Visa Free CountriesWishma Lokaya
▶
Coverඩුබායි අලුත්ම වීසා ගාස්තු සහ ගුවන් ටිකට් මිල | Dubai visa price & Airticket priceIAM lanka
▶
Cover2026 ඉතාලි වීසා අයදුම් කිරීම ඇරඹෙයි. Italy visa sinhala. Decreto flussi sinhalaLankan In Europe
▶
Coverඕනෑම රටකට වීසා approval ලේසියෙන්ම ගන්න පුලුවන් මේ දේ ඔබට තියනවනම් | schengen visa 51 countrysIAM lanka
▶
Coverයුරෝපයට ශෙන්ගන් වීසා ලබාගන්න පහසුම රටවල් Easiest Countries to Get Schengen VisaIAM lanka
▶
Coverවිසිට් වීයා යන අයගෙන් අහන ප්‍රශ්න | visit visa process in sri lanka | visit visa 2023 | shehan vlogshehan weerasinghe
▶
CoverCanada visa requirement for Sri Lanka 2024 | කැනඩා විසිට් වීසා 100% success | Beyond Sri LankaBeyond Sri Lanka
▶
Coverඩුබායි කපල් වීසා | What is Dubai couple visa | sinhala | 2023Lankan life Dubai
▶
Coverබ්‍රිතාන්‍ය වීසා ක්‍රමය වෙනස් වෙයි | ලංකාවට ලැබෙන e-Visa එක මෙන්නIAM lanka
▶
CoverJapan Business Visa | sinhala Visa consulting | ජපන් බිස්නස් වීසා| ව්‍යාපාර වීසා | Best Japan VisaPathfinders Inside Japan |外人ボイス
▶
Coverවතු වීසා වර්ක් පර්මිට් එකක් විදියට හදාගන්න පුළුවන්ද? Italy visa sinhalaLankan In Europe

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Visa LyricsVisa Lyrics Englishවීසාවීසා ගීතයේ පද පෙළLyrics With TransliterationCharudh Goonerathna SongsCharudh Goonerathna LyricsGoonerathna LyricsPriyantha Navalage ComposerManuranga Wijesekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Visa" by Charudh Goonerathna

Song Video

More from Charudh Goonerathna

  • Idikatu Thudakata Lyrics30
  • Kolamba Lyrics28
  • Missed Call Ekak Tharamatawath Lyrics94
  • Oba Mage Aadare Lyrics50
  • View All Songs5

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47