Dan Heenayak Wage Lyrics
“Dan heenayak wage mata maage jeewithe” (දැන් හීනයක් වගේ මට මාගේ ජීවිතේ): Dan Heenayak Wage (දැන් හීනයක් වගේ) lyrics, a Sinhala love song sung by Chinthaka Malith, with words by Madhura Dilshan and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැන් හීනයක් වගේ ගී පද.
| SONG | Dan Heenayak Wage |
|---|---|
| SINGER | Chinthaka Malith |
| LYRICIST | Madhura Dilshan |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Dan Heenayak Wage Lyrics Singlish
Dan heenayak wage mata maage jeewithe
Ahenawada hitha mage nae thaama therune
Maha saagare wage mata obage aadare
Hada gahena hama wele oba mage langa wage
Raa tharu rahas kiyana thura ae thaaruka miyenathura
Dannawada man mage hitha pura man aadarei divi athithura
Obe aadare seyaa mawaa mage his ahasa siththam kalaa
Mata navathinna obage wela dan awasarada thaw langa welaa
Mage husma wetena thura.......
Daenenawada hithumathe kiyanawaa aadare
Mata dunna obage hithae liyami mage jeewithe
Hada gasma wee mage oba inna paputhurae
Janmayen janmaye saththamai oba mage
Raa tharu rahas kiyana thura ae thaaruka miyenathura
Dannawada man mage hitha pura man aadarei divi athithura
Obe aadare seyaa mawaa mage his ahasa siththam kalaa
Mata navathinna obage wela dan awasarada thaw langa welaa
Mage husma wetena thura.......දැන් හීනයක් වගේ ගී පද
දැන් හීනයක් වගේ මට මාගේ ජීවිතේ
ඇහෙනවද හිත මගේ නෑ තාම තේරුනේ
මහ සාගරේ වගේ මට ඔබගේ ආදරේ
හද ගැහෙන හැම වෙලේ ඔබ මගේ ළඟ වගේ
රෑ තරු රහස් කියනා තුරා ඒ තාරුකා මියෙනාතුරා
දන්නවද මං මගේ හිත පුරා මං ආදරෙයි දිවි ඇතිතුරා
ඔබේ ආදරේ සේයා මවා මගේ හිස් අහස සිත්තම් කළා
මට නවතින්න ඔබගේ වෙලා දැන් අවසරද තව ළං වෙලා
මගේ හුස්ම වැටෙනා තුරා.......
දැනෙනවද හිතුමතේ කියනවා ආදරේ
මට දුන්නු ඔබේ හිතේ ලියමි මගේ ජීවිතේ
හද ගැස්ම වී මගේ ඔබ ඉන්න පපුතුරේ
ජන්මයෙන් ජන්මයේ සත්තමයි ඔබ මගේ
රෑ තරු රහස් කියනා තුරා ඒ තාරුකා මියෙනාතුරා
දන්නවද මං මගේ හිත පුරා මං ආදරෙයි දිවි ඇතිතුරා
ඔබේ ආදරේ සේයා මවා මගේ හිස් අහස සිත්තම් කළා
මට නවතින්න ඔබගේ වෙලා දැන් අවසරද තව ළං වෙලා
මගේ හුස්ම වැටෙනා තුරා.......
Related Songs and Tags
Dan Heenayak Wage LyricsDan Heenayak Wage Lyrics Englishදැන් හීනයක් වගේදැන් හීනයක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Malith SongsChinthaka Malith LyricsMalith LyricsDulip Mirando ComposerMadhura Dilshan Lyricist