Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chinthaka Malith
  3. Lan Wenna Ba Oba Dura Nisa Lyrics

Lan Wenna Ba Oba Dura Nisa Lyrics (ළං වෙන්න බෑ ඔබ දුර නිසා) by Chinthaka Malith

Lan Wenna Ba Oba Dura Nisa Lyrics

Lan wenna bae oba dura nisa
Himi wenne nae mage nowe nisa
Kandulak nethe tanikama maka mage aadare

Hera giya nisa ma taniwelaa
Paethumak sithe bondawi giyaa
Susuman sithe alu wi giyaa mage lokaye

Hamuwewi nam kawadaa ho sihinen pawaa
Waradak wuwaa nam ayadimi sama
Kawuruth danne nae ma handanne ai kiyaa
Kaatath daenune nae ma handanne ai kiyaa //

Turule mage sitiye edaa
Paewasuu wadan golu wi giyaa
Wena kenekuge pahanak laba mage aadare

Sihiwewi nam kawadaak ho
Miya yana thuraa mathake raendee
Ridawanne nae lan wenne nae mage aadare

Hamuwewi nam kawadaak ho ....
Lan wenna bae ....

ළං වෙන්න බෑ ඔබ දුර නිසා ගී පද

ළං වෙන්න බෑ ඔබ දුර නිසා
හිමි වෙන්නෙ නෑ මගෙ නොවෙ නිසා
කඳුළක් නෙතේ තනිකම මකා මගේ ආදරේ

හැර ගිය නිසා මා තනිවෙලා
පැතුමක් සිතේ බොඳවී ගියා
සුසුමන් සිතේ අලු වී ගියා මගේ ලෝකයේ

හමුවේවි නම් කවදා හෝ සිහිනෙන් පවා
වරදක් වූවා නම් අයදිමි සමා 
කවුරුත් දන්නේ නෑ මා හඬන්නේ ඇයි කියා 
කාටත් දැනුනෙ නෑ මා හඬන්නේ ඇයි කියා //

තුරුලේ මගේ සිටියේ එදා
පැවසූ වදන් ගොලු වී ගියා
වෙන කෙනෙකුගේ පහසක් ලබා මගේ ආදරේ

සිහිවේවි නම් කවදාක හෝ 
මිය යන තුරා මතකේ රැඳේ
රිදවන්නේ නෑ ළං වෙන්නේ නෑ මගේ ආදරේ

හමුවේවි නම් කවදාක හෝ ....
ළං වෙන්න බෑ ....

Lan Wenna Ba Oba Dura Nisa (ළං වෙන්න බෑ ඔබ දුර නිසා) is a Sinhala song sung by Chinthaka Malith. The lyrics were written by Shan Pathum, and the music is composed by Dulip Mirando. This page presents the Lan Wenna Ba Oba Dura Nisa lyrics in Sinhala script (ළං වෙන්න බෑ ඔබ දුර නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Lan Wenna Ba Oba Dura Nisa including singer, lyricist, composer, and view count
SONGLan Wenna Ba Oba Dura Nisa
SINGERChinthaka Malith
LYRICISTShan Pathum
COMPOSERDulip Mirando
CATEGORYHeart Break, Sad Songs
VIEWS11
UPDATEDMay 2026

Related Songs and Tags

Lan Wenna Ba Oba Dura Nisa LyricsLan Wenna Ba Oba Dura Nisa Lyrics Englishළං වෙන්න බෑ ඔබ දුර නිසාළං වෙන්න බෑ ඔබ දුර නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Malith SongsChinthaka Malith LyricsMalith LyricsDulip Mirando ComposerShan Pathum Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Lan Wenna Ba Oba Dura Nisa" by Chinthaka Malith

More from Chinthaka Malith

  • Dan Heenayak Wage Lyrics5
  • Ma Handawu Karane Lyrics5
  • Roo Sidangana Lyrics18
  • Saragee Lyrics127
  • Yauwane Lyrics9
  • View All Songs6

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58