Roo Sidangana Lyrics
“Ru Sidangana” (රූ සිදංගනා): Roo Sidangana (රූ සිදංගනා) lyrics, a Sinhala love song sung by Chinthaka Malith, with words by Nandana Wickramage and music by Mahesh Denipitiya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රූ සිදංගනා ගී පද.
| SONG | Roo Sidangana |
|---|---|
| SINGER | Chinthaka Malith |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Mahesh Denipitiya |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Roo Sidangana Lyrics Singlish
Ru Sidangana...
Mage Ru... Sidangana
Ru... Sidangana...
(Muwa Madahaase Nangwala Nethu Rahasak Kiwa
Mata Panawage Langwela Ae Innnam Kiwa...//)
Winda Aeage Pemin Maa Mudu Pahasak Winda
Randa Mage Langin Ae Pada Dahasak Banda
Ru Sidangana
Mage Ru Sidangana
Kohedo Inne Hangila
Langa Nae... Nae...
Sidangana...
(Taru Mal Wage Ingi Kala Ae Denuwan Sada
Sitha Hemadama Handanawa Ae Labena Thura ...//)
Sihinen Ae Awilla Haduwak Deela
Aayet Sangawi Giya Mata Sihinayakma Weela...
(Ru Sidangana
Mage Ru Sidangana
Aeido Inne Hangila
Langa Nae... Nae...
Sidangana...///)රූ සිදංගනා ගී පද
රූ සිදංගනා...
මගේ රූ... සිදංගනා
රූ... සිදංගනා...
(මුව මදහාසේ නංවලා නෙතු රහසක් කීවා
මට පණවාගේ ලංවෙලා ඈ ඉන්නම් කීවා...//)
වින්දා ඇගේ පෙමින් මා මුදු පහසක් වින්දා
රන්දා මගේ ළඟින් ඈ පද දහසක් බැන්දා
රූ සිදංගනා
මගේ රූ සිදංගනා
කොහේදෝ ඉන්නේ හැංගිලා
ළඟ නෑ... නෑ...
සිදංගනා...
(තරු මල් වගේ ඉඟි කළා ඒ දෙනුවන් සදා
සිත හැමදාම හඬනවා ඇය ලැබෙනා තුරා ...//)
සිහිනෙන් ඇය ඇවිල්ලා හාදුවක් දීලා
ආයෙත් සැඟවී ගියා මට සිහිනයක්ම වීලා...
(රූ සිදංගනා
මගේ රූ සිදංගනා
ඇයිදෝ ඉන්නේ හැංගිලා
ළඟ නෑ... නෑ...
සිදංගනා. ..///)Performances of Roo Sidangana
Cover versions, live performances, and reality-show contestant performances of “Roo Sidangana” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Roo Sidangana LyricsRoo Sidangana Lyrics Englishරූ සිදංගනාරූ සිදංගනා ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Malith SongsChinthaka Malith LyricsMalith LyricsMahesh Denipitiya ComposerNandana Wickramage Lyricist



