Yauwane Lyrics
“Vinodayi jeevithe sehellu sit ape” (විනෝදයි ජීවිතේ සැහැල්ලු සිත් අපේ), Yauwane (යෞවනේ) lyrics: a Sinhala inspirational song sung by Chinthaka Malith, with words by Nandana Wickramage and music by Mahesh Denipitiya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Vinodayi jeevithe, and in Sinhala it is යෞවනේ ගී පද.
| SONG | Yauwane |
|---|---|
| SINGER | Chinthaka Malith |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Mahesh Denipitiya |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Yauwane Lyrics Singlish
Vinodayi jeevithe sehellu sit ape
Yauwene mal mawathe ekwela nirathura
Ekama pokurak wela pathuramu deya pura
Sit pura popiyana aadare aadare......
(Amunannata mudu yauwene haduna situwili apa hade
Hada kithi kawanna rasa kara widinna aasha pubudayi yauwene....//)
Krodhayen sit awilila nae
Vairayen neth anda wela nae
(Yauwene api api sema
Deye heta api api thama.....//////)
Ekama pokurak wela pathuramu deya pura
Sit pura popiyana aadare aadare......
Amunannata mudu......//
(Yauwene api api sema
Deye heta api api thama.....//////)
Amunannata mudu......//යෞවනේ ගී පද
විනෝදයි ජීවිතේ සැහැල්ලු සිත් අපේ
යෞවනේ මල් මාවතේ එක්වෙලා නිරතුරා
එකම පොකුරක් වෙලා පතුරවමු දැය පුරා
සිත් පුරා පොපියනා ආදරේ ආදරේ......
(අමුණන්නට මුදු යෞවනේ හඳුනා සිතුවිලි අප හදේ
හද කිති කවන්න රස කර විඳින්න ආශා පුබුදයි යෞවනේ....//)
ක්‍රෝධයෙන් සිත් ඇවිලිලා නෑ
වෛරයෙන් නෙත් අඳ වෙලා නෑ
(යෞවනේ අපි අපි සැමා
දැයේ හෙට අපි අපි තමා.....//////)
එකම පොකුරක් වෙලා පතුරවමු දැය පුරා
සිත් පුරා පොපියනා ආදරේ ආදරේ......
අමුණන්නට මුදු......//
(යෞවනේ අපි අපි සැමා
දැයේ හෙට අපි අපි තමා.....//////)
අමුණන්නට මුදු......//
Performances of Yauwane
Cover versions, live performances, and reality-show contestant performances of “Yauwane” on YouTube.
Reality Show Performances · 10
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ ඉරිදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ සෙනසුරාදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ ඉරිදා රාත්‍රී 7.30 The Voice Kids SLChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ සෙනසුරාදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ ඉරිදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ සෙනසුරාදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ සෙනසුරාදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ ඉරිදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ සෙනසුරාදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
▶Reality Showපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ සෙනසුරාදා රාත්‍රී 7.30 The Voice Kids Sri LankaChinthaka Malith
Cover Versions · 10
▶CoverPremaye Wil There | ප්‍රේමයේ විල් තෙරේ (Cover Song)Y Studio - Cover Songs
▶CoverPremaye Wil There - Malani Bulathsinhala ප්‍රේමයේ විල් තෙරේ - මාලනී බුලත්සිංහලRD Entertainments
▶CoverRookantha - Me Jeewithe (මේ ජීවිතේ)Rookantha Goonatillake
▶Coverපොඩ්ඩන්ගේ රියැලිටි ගායන හැකියාවන් නරඹන්න මේ ඉරිදා රාත්‍රී 7.30The Voice Sri Lanka
▶CoverSara Sanda Wage - Channel CMusic.lk
▶Coverපුංචි හැඩකාරියේ යෞවනේ දොරලග|sinhala song collectionsumihiri Mp3
▶CoverSandawathe Ruwin - Prasadika Rupamali - www.Music.lkMusic.lk
▶Coverයෞවනේ - Yauwane - Randhir Witana x Manasick x Ken LappenSpotify Sri Lanka
▶CoverYawwane (යෞවනේ) Music Video - Chinthaka MalithDouble H Emerald Productions ツ
▶CoverYauwane[යෞවනේ]~ Randhir Witana × Manasick × Ken LappenChandradasa Fernando Lyrics Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yauwane LyricsYauwane Lyrics Englishයෞවනේයෞවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Malith SongsChinthaka Malith LyricsMalith LyricsMahesh Denipitiya ComposerNandana Wickramage Lyricist