Saragee Lyrics by Chinthaka Malith
Saragee (සරාගී) is a Sinhala song sung by Chinthaka Malith. This page presents the Saragee lyrics in Sinhala script (සරාගී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saragee |
|---|---|
| SINGER | Chinthaka Malith |
| VIEWS | 123 |
| UPDATED |
Saragee Lyrics
Oba deka ganna hamuwanna
Oba ekka hinahenna kalpayak gewuna
Oba langa inna sanasenna oya suwada mata denna
Adaren math wuna
Saragi neela dasin bala
Kumari rahas kiwe oya
Adaren ma sitha galwuna
Nil nethu dale ma thaniwuna
Udem pipila hawasa parawela
Yana mal epa epa//
Hawasath ude wage rayedi hawasa wage
Hinahena mal thamai mage nethu nam sewe
Oba deka ganna...සරාගී ගී පද
ඔබ දැක ගන්න හමුවන්න
ඔබ එක්ක හිනැහෙන්න කල්පයක් ගෙවුනා
ඔබ ළඟ ඉන්න සැනසෙන්න ඔය සුවඳ මට දෙන්න
ආදරෙන් මත් වුණා
සරාගී නීල දෑසින් බලා
කුමරී රහස් කීවේ ඔයා
ආදරයෙන් මා සිත ගල්වුණා
නිල් නෙතු දෑලේ මා තනිවුණා
උදේම පිපිලා හවස පරවෙලා
යන මල් එපා එපා//
හවසත් උදේ වගේ රැයේදී හවස වගේ
හිනැහෙන මල් තමයි මගේ නෙතු නම් සෙව්වේ
ඔබ දැක ගන්න...Related Songs and Tags
Saragee LyricsSaragee Lyrics Englishසරාගීසරාගී ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Malith SongsChinthaka Malith LyricsMalith Lyrics