Ma Handawu Karane Lyrics
“Ma handawu karane danuna” (මා හැඬවූ කාරණේ දැනුණා), Ma Handawu Karane (මා හැඬවූ කාරණේ) lyrics: a Sinhala heartbreak song sung by Chinthaka Malith, with words by M Jayamanne and music by Leen Muthukuda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා හැඬවූ කාරණේ ගී පද.
| SONG | Ma Handawu Karane |
|---|---|
| SINGER | Chinthaka Malith |
| LYRICIST | M Jayamanne |
| COMPOSER | Leen Muthukuda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Ma Handawu Karane Lyrics Singlish
Ma handawu karane danuna
Duk winda karane danuna
Samuganna karane danuna
Windawanna wu senehe binduna
Ridawanna wu senehe binduna.......
Thawa nedda hansiye numba langa heena godak
Thanikama neweda yamak mathaketa genena handak
Wena nedda hansiye numba langa heena godak
Mata men ohutat gena giyeda handak........
Ma handawu......
Oba dunna adare hada langa miyena wele
Oba dunna jeewithe ma langa dawena wele
Thawa nedda oba langa rawatana sinahawak podak
Gini gatta ma situm ridawanna thawath........
Ma handawu......මා හැඬවූ කාරණේ ගී පද
මා හැඬවූ කාරණේ දැනුණා
දුක් වින්ද කාරණේ දැනුණා
සමුගන්න කාරණේ දැනුණා
විඳවන්න වූ සෙනෙහේ බිඳුණා
රිදවන්න වූ සෙනෙහේ බිඳුණා.......
තව නැද්ද හංසියේ නුඹ ළඟ හීන ගොඩක්
තනිකම නෙවේද යමක් මතකෙට ගෙනෙන හඳක්
වෙන නැද්ද හංසියේ නුඹ ළඟ හීන ගොඩක්
මට මෙන් ඔහුටත් ගෙන ගියේද හඳක්........
මා හැඬවූ......
ඔබ දුන්නු ආදරේ හද ළඟ මියෙන වෙලේ
ඔබ දුන්නු ජීවිතේ මා ළඟ දැවෙන වෙලේ
තව නැද්ද ඔබ ළඟ රවටන සිනහාවක් පොදක්
ගිනි ගත්ත මා සිතුම් රිදවන්න තවත්........
මා හැඬවූ......
Related Songs and Tags
Ma Handawu Karane LyricsMa Handawu Karane Lyrics Englishමා හැඬවූ කාරණේමා හැඬවූ කාරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationChinthaka Malith SongsChinthaka Malith LyricsMalith LyricsLeen Muthukuda ComposerM Jayamanne Lyricist