Me Loken Pitawennam (Bayak Ne Merenna 2) Lyrics
“Hitana taram sundara naalu aadare hati” (හිතන තරම් සුන්දර නෑලූ ආදරේ හැටී), Me Loken Pitawennam (Bayak Ne Merenna 2) (මේ ලෝකෙන් පිටවෙන්නම් (බයක් නෑ මැරෙන්න 2)) lyrics: a Sinhala heartbreak song sung by Dilshan Weerasinghe, with words by Uvindu Dayarathna and music by Isuru Wickrama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hitana taram, and in Sinhala it is මේ ලෝකෙන් පිටවෙන්නම් (බයක් නෑ මැරෙන්න 2) ගී පද.
| SONG | Me Loken Pitawennam (Bayak Ne Merenna 2) |
|---|---|
| SINGER | Dilshan Weerasinghe |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Isuru Wickrama |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Me Loken Pitawennam (Bayak Ne Merenna 2) Lyrics Singlish
Hitana taram sundara naalu aadare hati
Patana taram ituwennaalu pem pathum podi
Kiwva taram keruwaanam oba aadare vati
Dunnu taram rakka porondu kavuruwath nati
Virasaka nowenu kiyaa
Tanikama mage langin tiyaa
Premaya ugannalaa
Nuba theruma veradduwaa
Me lokan pita wennam
Aetin aata yannam
Aayeth ravatannatinam
Oba wenuwen ipadenam
Man nathuwa inna nam obata puruduyine dan
Pera wage ona nae kal ikuth vi gihilla
Mathaka natambun aran yanna samu denna dan
Hari veradi hewwata nae vedak yanthamin
Virasaka nowenu kiyaa....
Me lokan pita wennam....
Mage maranin pasu numba mathu unath sudu
Oba hoyala mata enna baehane vesunama nethu
Ekata yamudai asu gamana athahera dammu
Oba ekka nae vaira mathu bhaveka hamuvemu
Virasaka nowenu kiyaa....
Me lokan pita wennam....මේ ලෝකෙන් පිටවෙන්නම් (බයක් නෑ මැරෙන්න 2) ගී පද
හිතන තරම් සුන්දර නෑලූ ආදරේ හැටී
පතන තරම් ඉටුවෙන්නෑලු පෙම් පැතුම් පොදී
කිව්ව තරම් කෙරුවානම් ඔබ ආදරේ වටී
දුන්නු තරම් රැක්ක පොරොන්දූ කව්රුවත් නැතී
විරසක නොවෙනු කියා
තනිකම මගෙ ළඟින් තියා
ප්‍රේමය උගන්නලා
නුඹ තේරුම වැරැද්දුවා
මේ ලෝකෙන් පිට වෙන්නම්
ඈතින් ඈතට යන්නම්
ආයෙත් රවටන්නැතිනම්
ඔබ වෙනුවෙන් ඉපදෙන්නම්
මං නැතුව ඉන්න නම් ඔබට පුරුදුයිනෙ දැන්
පෙර වගේ ඕන නෑ කල් ඉකුත් වී ගිහින්
මතක නටඹුන් අරන් යන්න සමු දෙන්න දැන්
හරි වැරදි හෙව්වාට නෑ වැඩක් යන්තමින්
විරසක නොවෙනු කියා....
මේ ලෝකෙන් පිට වෙන්නම්....
මාගෙ මරණින් පසූ නුඹ මතු උනත් සුදූ
ඔබ හොයලා මට එන්න බැහැනෙ වැසුනම නෙතූ
එකට යමුදැයි ඇසූ ගමන අතහැර දැමූ
ඔබ එක්ක නෑ වෛර මතු භවෙක හමුවෙමු
විරසක නොවෙනු කියා....
මේ ලෝකෙන් පිට වෙන්නම්....Related Songs and Tags
Me Loken Pitawennam (Bayak Ne Merenna 2) LyricsMe Loken Pitawennam (Bayak Ne Merenna 2) Lyrics Englishමේ ලෝකෙන් පිටවෙන්නම් (බයක් නෑ මැරෙන්න 2)මේ ලෝකෙන් පිටවෙන්නම් (බයක් නෑ මැරෙන්න 2) ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Weerasinghe SongsDilshan Weerasinghe LyricsWeerasinghe LyricsIsuru Wickrama ComposerUvindu Dayarathna Lyricist