Samarum Pothe Pituwak Pura Lyrics
“Samarum pothe pituwak pura” (සැමරුම් පොතේ පිටුවක් පුරා), Samarum Pothe Pituwak Pura (සැමරුම් පොතේ පිටුවක් පුරා) lyrics: a Sinhala heartbreak song sung by Dilshan Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සැමරුම් පොතේ පිටුවක් පුරා ගී පද.
| SONG | Samarum Pothe Pituwak Pura |
|---|---|
| SINGER | Dilshan Weerasinghe |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 26 |
| UPDATED |
Samarum Pothe Pituwak Pura Lyrics Singlish
Samarum pothe pituwak pura
Kandulin liyu hasunak laba
Me geethe obatai lande
Gayanne mema handaga mese
Ma wage thawakek lowe
Ravatannnepa boruwen obe
Wesidak eka kudaya yata thaniwela
Api unna mathakaida nothemi bada //
Ada dethenaka rendila hitiata apa dedena
Mang adarei semada
Ma wage thawakek lowe
Ravatanna epa boruwen obe //
Duk vindina pemwanthayin desa bala
Dukwiye obe neda hematath wada //
Ada mage duka nobala hitiata oba ohu ha
Mang wage thawakek lowe
Ravatanna epa boruwen obe //
Samarum pothe ....සැමරුම් පොතේ පිටුවක් පුරා ගී පද
සැමරුම් පොතේ පිටුවක් පුරා
කඳුළින් ලියූ හසුනක් ලබා
මේ ගීතේ ඔබටයි ළඳේ
ගයන්නේ මෙමා හඬගා මෙසේ
මා වාගේ තවකෙක් ලොවේ
රවට්ටන්නෙපා බොරුවෙන් ඔබේ
වැසිදාක එක කුඩය යට තනිවෙලා
අපි උන්නා මතකයිද නොතෙමි බදා //
අද දෙතැනක රැඳිලා හිටියට අප දෙදෙනා
මං ආදරෙයි සැමදා
මා වාගේ තවකෙක් ලොවේ
රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ //
දුක් විඳින පෙම්වන්තයින් දෙස බලා
දුක්වුයේ ඔබ නේද හැමටත් වඩා //
අද මගේ දුක නොබලා හිටියට ඔබ ඔහු හා
මං වාගේ තවකෙක් ලොවේ
රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ //
සැමරුම් පොතේ ....Performances of Samarum Pothe Pituwak Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Samarum Pothe Pituwak Pura” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samarum Pothe Pituwak Pura LyricsSamarum Pothe Pituwak Pura Lyrics Englishසැමරුම් පොතේ පිටුවක් පුරාසැමරුම් පොතේ පිටුවක් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Weerasinghe SongsDilshan Weerasinghe LyricsWeerasinghe Lyrics


