Maga Balana Laga Hidina Lyrics
“Manga balana langa hidina” (මඟ බලනා ලඟ හිදිනා), Maga Balana Laga Hidina (මඟ බලනා ලඟ හිදිනා) lyrics: a Sinhala love song sung by Dilshan Weerasinghe, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Manga balana, and in Sinhala it is මඟ බලනා ලඟ හිදිනා ගී පද.
| SONG | Maga Balana Laga Hidina |
|---|---|
| SINGER | Dilshan Weerasinghe |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Maga Balana Laga Hidina Lyrics Singlish
Manga balana langa hidina
Oya hitha mage wela
Mata diwura manga ahura
Susumak katha kara...
Paputhure gambure radi
Mewena hagena hinee oya...
Yanena digu gamane
Hevanella wennam
Mage husma dawata
Nuba langa thiannam
Paputhure gambure radi
Mewena hagena hinee oya...
Mathaka nathi senehe
Arambuma soyannam
Radena oya diviye
Wasanthaya wennam
Paputhure gambure radi
Mewena hagena hinee oya...
Manga balana langa hidina...
Paputhure gambure radi
Mewena hagena hinee oya...මඟ බලනා ලඟ හිදිනා ගී පද
මඟ බලනා ලඟ හිදිනා
ඔය හිත මගේ වෙලා
මට දිවුරා මඟ අහුරා
සුසුමක් කතා කරා...//
පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා...//
යනෙන දිගු ගමනේ
හෙවනැල්ල වෙන්නම්
මගේ හුස්ම දවටා
නුඹ ලඟ තියන්නම්
පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා...
මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම්
රැදෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්
පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා...
මඟ බලනා ලඟ හිදිනා...
පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා...//Performances of Maga Balana Laga Hidina
Cover versions, live performances, and reality-show contestant performances of “Maga Balana Laga Hidina” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maga Balana Laga Hidina LyricsMaga Balana Laga Hidina Lyrics Englishමඟ බලනා ලඟ හිදිනාමඟ බලනා ලඟ හිදිනා ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Weerasinghe SongsDilshan Weerasinghe LyricsWeerasinghe LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
