Iwasanna Bari Tharam Lyrics
“Iwasanna bari taram kandulu netha hirakaran” (ඉවසන්න බැරි තරම් කඳුළු නෙත හිරකරන්): Iwasanna Bari Tharam (ඉවසන්න බැරි තරම්) lyrics, a Sinhala heartbreak song sung by Dilshan Weerasinghe, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉවසන්න බැරි තරම් ගී පද.
| SONG | Iwasanna Bari Tharam |
|---|---|
| SINGER | Dilshan Weerasinghe |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break |
| VIEWS | 31 |
| UPDATED |
Iwasanna Bari Tharam Lyrics Singlish
Iwasanna bari taram kandulu netha hirakaran
Pem kalle ne oya saththakin man taram
Wetena husmath gihilla andana hitha thanikaran
Mama nowe oya hithai paliganne raththaran
Mama nowe oya hithai paliganne raththaran
Mathaka semarum liya - sihina sithuwili pura
Amathaka da ki katha - unuhume guliwela
Bedunu hadhawatha pura - hemi hemin adi thiya
Lan wenna bari durin - numba gihilla nawathila
Thaniya durakin thiya - hithata ebikam kala
Katavath nathi taram - adaren lan wela
Sihina atharin awith - kandulu thaniyata thiya
Oba giyapu da indan - me hithama golu wela
Iwasanna bari taram...ඉවසන්න බැරි තරම් ගී පද
ඉවසන්න බැරි තරම් කඳුළු නෙත හිරකරන්
පෙම් කළේ නෑ ඔයා සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින් අඬන හිත තනිකරන්
මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන්
මම නොවේ ඔය හිතයි පළිගන්නේ රත්තරන්
මතක සැමරුම් ලියා - සිහින සිතුවිලි පුරා
අමතකද කී කතා - උණුහුමේ ගුලිවෙලා
බැදුණු හදවත පුරා - හෙමි හෙමින් අඩි තියා
ළං වෙන්න බැරි දුරින් - නුඹ ගිහින් නැවතිලා
තනිය දුරකින් තියා - හිතට එබිකම් කළා
කාටවත් නැති තරම් - ආදරෙන් ළං වෙලා
සිහින අතරින් ඇවිත් - කඳුළු තනියට තියා
ඔබ ගියපු දා ඉඳන් - මේ හිතම ගොළු වෙලා
ඉවසන්න බැරි තරම්.../Performances of Iwasanna Bari Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Iwasanna Bari Tharam” on YouTube.
Cover Versions · 12
▶CoverIwasanna Bari Tharam - Dilshan Weerasinghe [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverIwasanna Bari Tharam Dilshan Weerasinghe from Ananmanan lkUM Sanjeewa
▶Coverඉවසන්න බැරි තරම්|Iwasanna bari tharam|Dilshan WeerasingheADS Creation
▶CoverIwasanna Bari Tharam Dj Remix | ඉවසන්න බැරි තරම් Dj Remix | 2023 Dj Remix | Best Song | Dj IroshanDj Iroshan Entertainment
▶CoverIwasanna Bari Tharam Dilshan Weerasinghe from Ananmanan lkishara LC
▶Coverඉවසන්න බැරි තරම් (DJ REMIX ) movi in music iwasanna bari tharam...Movi in Music
▶Coveriwasanna bari tharam ඉවසන්න බැරි තරම් (cover songs SL)Cover Songs SL
▶CoverIwasanna Bari Tharam ඉවසන්න බැරි තරම්සචියා Sachiya
▶Coverඉවසන්න බැරි තරම්(iwasanna bari tharam)Music,Movie World & GamePlay Videos
▶CoverIwasanna Bari Tharam (ඉවසන්න බැරි තරම්)New song | Mahasona | Dilshan Weerasinghe | Thilina RuhunageTharusha Dulakshitha
▶CoverIwasanna Bari Tharam Dilshan Weerasinghe Derana eTunes YouTubeJanith Sameera
▶CoverIwasanna bari tharam ( ඉවසන්න බැරි තරම් ) new video 2021Ishan lahiru new
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iwasanna Bari Tharam LyricsIwasanna Bari Tharam Lyrics Englishඉවසන්න බැරි තරම්ඉවසන්න බැරි තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Weerasinghe SongsDilshan Weerasinghe LyricsWeerasinghe LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist