Jeevithe Lyrics by Dilshan WeerasingheNadeesha RandiNushan Fernando
Jeevithe (ජීවිතේ) is a Sinhala song sung by Dilshan Weerasinghe, Nadeesha Randi, and Nushan Fernando. The lyrics were written by Chanaka Jayasekara, and the music is composed by Thilina Ruhunage. This page presents the Jeevithe lyrics in Sinhala script (ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeevithe |
|---|---|
| SINGER | Dilshan Weerasinghe, Nadeesha Randi, Nushan Fernando |
| LYRICIST | Chanaka Jayasekara |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 8 |
| UPDATED |
Jeevithe Lyrics
Senehen lova dinu sathutinma
Manu dam vedu Jesune mage jeevithe
Hadehi ridmaye lan svaraya vi lo thale
Samada saminde oba love samada
Saminde lova obei......
Bethleheme suwaya dun e naththale
Mithudahamaka randavagena enava
Yuga gananak ravu dey e panivide
Hitha yayaka musuvigena enava
Paya nageela hiru se dilena
(Turule randenna nethu manaye......//)
Sisilasa meda gee gayee me ginne
Devi vimanaka randava gena enava
Duk gini langa senasumai me jeevithe
Kithu vadanaka musuvigena enava
Oba ha randila sanda sema nithina
(Sithehi randila dev mansale......//)
Senehen........ජීවිතේ ගී පද
සෙනෙහෙන් ලොව දිනූ සතුටින්ම
මනු දම් වැඩූ ජේසුනේ මගේ ජීවිතේ
හදෙහි රිද්මයේ ලං ස්වරය වී ලෝ තලේ
සැමදා සමිඳේ ඔබ ලොවේ සැමදා
සමිඳේ ලොව ඔබෙයි......
බෙත්ලෙහෙමේ සුවය දුන් ඒ නත්තලේ
මිතුදහමක රඳවාගෙන එනවා
යුග ගණනක් රැව් දෙයි ඒ පණිවිඩේ
හිත යායක මුසුවීගෙන එනවා
පායා නැගීලා හිරු සේ දිලෙනා
(තුරුලේ රැඳෙනා නෙතු මානයේ......//)
සිසිලස මැද ගී ගැයේ මේ ගින්නේ
දෙවි විමනක රඳවා ගෙන එනවා
දුක් ගිනි ළඟ සැනසුමයි මේ ජීවිතේ
කිතු වදනක මුසුවී ගෙන එනවා
ඔබ හා රැඳිලා සඳ සේම නිතිනා
(සිතෙහි රැඳිලා දෙව් මංසලේ......//)
සෙනෙහෙන්........
Performances of Jeevithe
Cover versions, live performances, and reality-show contestant performances of “Jeevithe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDepiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTuneseTunes
▶Coverජිවිතේ එදා | Jeewithe edaOur Lady of Refuge Sunday School - Tudella
▶CoverJeewithe Yana Gamane | ජීවිතේ යන ගමනේ | Rukman Asitha,Udayanga Suresh,Buddika UshanEvoke Music
▶CoverJeewithe (ජිවිතේ) Dinu'h MRRD- Spider ManMu6 Mix Studio
▶CoverJeewithe sihinekin I ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverKatumathin Yana Jeewithe Remix (කටුමතින් යන ජිවිතේ) Obatharam | Pradeep RanganaREMIX N
▶CoverRidawana Jeewithe - Shehan Mihiranga 'රිදවනා ජීවිතේ'Leven Beats
▶CoverMage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverThaniyen me jeewithe තනියෙන් මේ ජීවීතේ prasad New songs chanel #Amal Prasad
▶CoverJeewithe Tharuna Kale ජීවිතේ තරුණ කාලේ (Cover Version) - Billy FernandoTorana Music
▶Coverජීවිතේ/Jeevithe Free Fire Version 2022/Sinhala RapMusic Hub
▶CoverJeewithe Kaviyak | ජීවිතේ කවියක් | Deepika Priyadarshani Peries | Piyum Neela Vila | Roo TunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeevithe LyricsJeevithe Lyrics Englishජීවිතේජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Weerasinghe SongsDilshan Weerasinghe LyricsWeerasinghe LyricsThilina Ruhunage ComposerChanaka Jayasekara Lyricist
