Neha Dutuwe Oya Sinaha Katha Lyrics
“Nahe dutuwe oya sinaha katha” (නැහැ දුටුවේ ඔය සිනහා කතා), Neha Dutuwe Oya Sinaha Katha (නැහැ දුටුවේ ඔය සිනහා කතා) lyrics: a Sinhala heartbreak song sung by Dilshan Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නැහැ දුටුවේ ඔය සිනහා කතා ගී පද, and many know it simply as Nahe dutuwe.
| SONG | Neha Dutuwe Oya Sinaha Katha |
|---|---|
| SINGER | Dilshan Weerasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 29 |
| UPDATED |
Neha Dutuwe Oya Sinaha Katha Lyrics Singlish
Nahe dutuwe oya sinaha katha
Yali pathuwe mage wenna oya
Netha haduwe numba wenatha kiya
Mata ridune mage warada nisa
Kandule norandi giya
Sasare dura wedi nisa
Haduwe oya hitha nisa
Senehe viyaki giya
Mumunana hitha madde ai thamath inne
Nethu piyena yame oya hitha ma sibinne
Numbata rakapu senehe taniwi dan gihinne
Numbata rakapu senehe taniwi dan gihinne
Iki lana hada gasme numba vitharai unne
Hema husmak gane ai kandulak ewannne
Taniya danena senehe goluwi dan hidinne
Taniya danena senehe goluwi dan hidinne
Nahe dutuwe oya sinaha ....
Senehe viyaki giyaනැහැ දුටුවේ ඔය සිනහා කතා ගී පද
නැහැ දුටුවේ ඔය සිනහා කතා
යලි පැතුවේ මගේ වෙන්න ඔයා
නැත හැඬුවේ නුඹ වෙනත කියා
මට රිදුනේ මගේ වරද නිසා
කඳුලේ නොරැඳී ගියා
සසරේ දුර වැඩි නිසා
හැඬුවේ ඔය හිත නිසා
සෙනෙහේ වියකී ගියා
මුමුණන හිත මැද්දේ ඇයි තාමත් ඉන්නේ
නෙතු පියෙනා යාමේ ඔය හිත මා සිඹින්නේ
නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ
නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ
ඉකි ලන හද ගැස්මේ නුඹ විතරයි උන්නේ
හැම හුස්මක් ගානේ ඇයි කඳුලක් එවන්නෙ
තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ
තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ
නැහැ දුටුවේ ඔය සිනහා ....
සෙනෙහේ වියකී ගියාPerformances of Neha Dutuwe Oya Sinaha Katha
Cover versions, live performances, and reality-show contestant performances of “Neha Dutuwe Oya Sinaha Katha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neha Dutuwe Oya Sinaha Katha LyricsNeha Dutuwe Oya Sinaha Katha Lyrics Englishනැහැ දුටුවේ ඔය සිනහා කතානැහැ දුටුවේ ඔය සිනහා කතා ගීතයේ පද පෙළLyrics With TransliterationDilshan Weerasinghe SongsDilshan Weerasinghe LyricsWeerasinghe Lyrics
