Adaren Mata Lyrics
by Eshan Udesha
“Adaren mata langwela unnu e mathake” (ආදරෙන් මට ළංවෙලා උන්නු ඒ මතකේ): Adaren Mata (ආදරෙන් මට) lyrics, a Sinhala heartbreak song sung by Eshan Udesha, with music by Thushara Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරෙන් මට ගී පද.
| SONG | Adaren Mata |
|---|---|
| SINGER | Eshan Udesha |
| LYRICIST | Eshan Udesha |
| COMPOSER | Thushara Wijewardena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adaren Mata Lyrics Singlish
Adaren mata langwela unnu e mathake
Sihiwela handanawa gewena thun this paye
Wenwela oba magen giyath pana mage
Hadawathe bandi sene thama e wage...
Nimak nathi pem hangum hadehi awathan wela
Lowak oba nathi heenekinwath pathuwe na kisida
Bindakwath pem nokala hithakata me tharam langwela
Mulu hadin pem kala nisado uhulanna bari wedana...
Dinak nova hema asillakadhima obawa sihiwela
Nethin wetena kandulu athare handami ikigasa
Niwanak na oba nodutu denetata hithama gilan wela
Obata nodanuna senehe thawamath hadehi golu wela...
Adaren mata langwela...ආදරෙන් මට ගී පද
ආදරෙන් මට ළංවෙලා උන්නු ඒ මතකේ
සිහිවෙලා හඬනවා ගෙවෙන තුන් තිස් පැයේ
වෙන්වෙලා ඔබ මගෙන් ගියත් පණ මගේ
හදවතේ බැඳි සෙනේ තාම ඒ වගේ...
නිමක් නැති පෙම් හැඟුම් හදෙහි අවතැන් වෙලා
ලොවක් ඔබ නැති හීනෙකින්වත් පැතුවේ නෑ කිසිදා
බිඳක්වත් පෙම් නොකළ හිතකට මේ තරම් ළංවෙලා
මුළු හදින් පෙම් කළ නිසාදෝ උහුලන්න බැරි වේදනා...
දිනක් නොව හැම ඇසිල්ලකදිම ඔබව සිහිවෙලා
නෙතින් වැටෙනා කඳුළු අතරේ හඬමි ඉකිගසා
නිවනක් නෑ ඔබ නොදුටු දෙනෙතට හිතම ගිලන් වෙලා
ඔබට නොදැනුණ සෙනෙහේ තවමත් හදෙහි ගොළු වෙලා...
ආදරෙන් මට ළංවෙලා...
Performances of Adaren Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Adaren Mata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaren Mata LyricsAdaren Mata Lyrics Englishආදරෙන් මටආදරෙන් මට ගීතයේ පද පෙළLyrics With TransliterationEshan Udesha SongsEshan Udesha LyricsUdesha LyricsThushara Wijewardena ComposerEshan Udesha Lyricist

