Rahase Adare Karannam Lyrics by Eshan Udesha
Rahase Adare Karannam (රහසේ ආදරේ කරන්නම්) is a Sinhala song sung by Eshan Udesha. This page presents the Rahase Adare Karannam lyrics in Sinhala script (රහසේ ආදරේ කරන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahase Adare Karannam |
|---|---|
| SINGER | Eshan Udesha |
| LYRICIST | Eshan Udesha |
| VIEWS | 31 |
| UPDATED |
Rahase Adare Karannam Lyrics
(Rahase aadare karannam
Ahase maliga thanannam)...//
Obage aadare labe nam
Sasare purama obe wennam
Mahade sathapawa aadaren
Pana se maa oba rakagannam
Husme himikariya we nam
Obage thurule miyadennam
Munagahena wita oya aesdeka me
Hitha asarana wennawa
Himi nowana oba himiwenawa deka
Heenen sathutu wana
Nimak nomathi mage sithuwillama hema
Oba vitharakma wela
Pawasantata nae aadare tharam
Upama maa danna
Obage aadare labe nam.../
Jeevithe pathana ekama eka paethuma
Obayi sasare pura
Bolada wi sitama heena kotiyaka
Atharaman wi meda
Daese hangichcha mage aadaraya
Oya hithata wethahila
Dinak kisidaka noyanna bawa mage
Hitha hodin dannawa
Obage aadare labe nam.../රහසේ ආදරේ කරන්නම් ගී පද
(රහසේ ආදරේ කරන්නම්
අහසේ මාළිගා තනන්නම්)...//
ඔබගේ ආදරේ ලැබේ නම්
සසරේ පුරාම ඔබෙ වෙන්නම්
මහදේ සතපවා ආදරෙන්
පණ සේ මා ඔබ රැකගන්නම්
හුස්මේ හිමිකාරිය වේ නම්
ඔබගේ තුරුලේ මියදෙන්නම්
මුණගැහෙනා විට ඔය ඇස්දෙක මේ
හිත අසරණ වෙනවා
හිමි නොවනා ඔබ හිමිවෙනවා දැක
හීණෙන් සතුටු වනා
නිමක් නොමැති මගෙ සිතුවිල්ලම හැම
ඔබ විතරක්ම වෙලා
පවසන්නට නෑ ආදරේ තරම්
උපමා මා දන්නා
ඔබගේ ආදරේ ලැබේ නම්.../
ජීවිතේ පතන එකම එක පැතුම
ඔබයි සසරේ පුරා
බොලද වී සිටම හීන කොටියක
අතරමං වී මෙදා
දෑසෙ හැංගිච්ච මාගේ ආදරය
ඔය හිතට වැටහිලා
දිනක් කිසිදාක නොයන බව මාගෙ
හිත හොදින් දන්නවා
ඔබගේ ආදරේ ලැබේ නම්.../Performances of Rahase Adare Karannam
Cover versions, live performances, and reality-show contestant performances of “Rahase Adare Karannam” on YouTube.
Cover Versions · 12
▶CoverRahase adare karannam - රහසේ ආදරේ කරන්නම්Damiyh Production
▶CoverLeon M-Zack - Rahase Adare Karannam Feat. Janaka Ruwanpathirana (Re-Master)Leon M-Zack
▶CoverRahase Adare Karannam (රහසේ ආදරේ කරන්නම්) Official Remix - DJ Remix SlDJ Remix SL
▶CoverRahase adare karannam /Eshan udesha new song/ sinhala songKPE Product
▶Coverරහසේ ආදරේ කරන්නම් rahase adare karannamAlpha Mixer
▶CoverRahase Adare Karannam (රහසේ ආදරේ කරන්නම්) - Eshan Udesha New Music Video _ Sinhala New Song 2019SL Cartoon
▶CoverRahase Adare Karannam | Eshan UdeshaHadawatha - හදවත
▶CoverRahase adare karannam I රහසේ ආදරේ කරන්නම්කවිය
▶Coverරහසේ ආදරේ කරන්නම් || Rahase adare karannam || Cover by Sasanga SathsaraSasanga Sathsara
▶CoverRahase adare karannam VS The untamed / fanmadejin guanyao
▶CoverRahase Adare karannam ( රහසේ ආදරේ කරන්නම් ) sing by Eshan UdeeshaNowty Metti
▶CoverRahase adare karannam dj (රහසේ ආදරේ කරන්නම්) Eshan Udesha New Song 2019Dj Yasun ReMix productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rahase Adare Karannam LyricsRahase Adare Karannam Lyrics Englishරහසේ ආදරේ කරන්නම්රහසේ ආදරේ කරන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationEshan Udesha SongsEshan Udesha LyricsUdesha LyricsEshan Udesha Lyricist