Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Eshan Udesha
  3. Ithihasagatha Premayak Lyrics

Ithihasagatha Premayak Lyricsby
Eshan Udesha

Ithihasagatha Premayak - Singer, Lyricist & Composer

Ithihasagatha Premayak Lyrics in Sinhala (ඉතිහාසගත ප්‍රේමයක් ගී පද) and English by Eshan Udesha, written by Eshan Udesha and composed by Eshan Udesha. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Ithihasagatha Premayak
SINGER
Eshan Udesha
LYRICIST
Eshan Udesha
COMPOSER
Eshan Udesha
VIEWS
5

Ithihasagatha Premayak Lyrics

Vahinava nam thadin maha vasi 
Evita nopeneyi mage kandulali 
Athi tharam niwenakal duk gini 
Mata handannata haki themi themi 
Kage shapayakda me oba magen ven kale 
Husmatath vadiya ma pem keru 
(Itihasagatha premayak vemu api 
Matu bhavedivath adaren muna gehii....//)

Hematissse hita asse hurathal vena 
E mathake as asse kandulak vela 
Dina genne obe husme ayitikaraya 
Vi turule heta davase miyadenyai ma 
Kage shapayakda me oba magen ven kale 
Husmatath vadiya ma pem keru 
(Itihasagatha premayak vemu api 
Matu bhavedivath adaren muna gehii....//)

Hema bhavaye upadinne oba namin kiya 
Ma turule oba unne hina mawa mawa 
Ada ohuge nidiyahane kandulu hangala 
Sathapenna oba dukase man dannava 
Kage shapayakda me oba magen ven kale 
Husmatath vadiya ma pem keru.....

Vahinava nam......

ඉතිහාසගත ප්‍රේමයක් ගී පද

වහිනවා නම් තදින් මහ වැසි 
එවිට නොපෙනෙයි මගේ කඳුලැලි
ඇති තරම් නිවෙනකල් දුක් ගිනි
මට හඬන්නට හැකි තෙමි තෙමී
කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ
හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ
(ඉතිහාසගත ප්‍රේමයක් වෙමු අපි 
මතු භවේදිවත් ආදරෙන් මුණ ගැහිී....//)

හැමතිස්සේ හිත අස්සේ හුරතල් වෙනා
ඒ මතකේ ඇස් අස්සේ කඳුලක් වෙලා
දින ගැන්නේ ඔබේ හුස්මේ අයිතිකාරයා
වී තුරුලේ හෙට දවසේ මියැදෙන්නයි මා
කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ
හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ
(ඉතිහාසගත ප්‍රේමයක් වෙමු අපි 
මතු භවේදිවත් ආදරෙන් මුණ ගැහිී....//)

හැම භවයේ උපදින්නේ ඔබ නමින් කියා
මා තුරුලේ ඔබ උන්නේ හීන මව මවා
අද ඔහුගේ නිදියහනේ කඳුළු හංගලා
සැතපෙන්නේ ඔබ දුකසේ මං දන්නවා
කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ
හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ.....

වහිනවා නම්......

Frequently Asked Questions

Who sang Ithihasagatha Premayak?

Eshan Udesha performed Ithihasagatha Premayak. Eshan Udesha is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ithihasagatha Premayak lyrics?

The lyrics for Ithihasagatha Premayak were written by Eshan Udesha. Eshan Udesha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ithihasagatha Premayak?

Eshan Udesha composed the music for Ithihasagatha Premayak. Eshan Udesha both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Ithihasagatha Premayak lyrics?

You can find the Ithihasagatha Premayak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ithihasagatha Premayak?

Ithihasagatha Premayak has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉතිහාසගත ප්‍රේමයක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉතිහාසගත ප්‍රේමයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Ithihasagatha Premayak LyricsIthihasagatha Premayak Lyrics Englishඉතිහාසගත ප්‍රේමයක්ඉතිහාසගත ප්‍රේමයක් ගීතයේ පද පෙළLyrics With TransliterationEshan Udesha SongsEshan Udesha LyricsUdesha LyricsEshan Udesha ComposerEshan Udesha Lyricist

Comments

ShareShare "Ithihasagatha Premayak" by Eshan Udesha

More from Eshan Udesha

  • Adaren Mata Lyrics4
  • Gammadde (Aurudu Song) Lyrics2
  • Miyena Thura Lyrics20
  • Rahase Adare Karannam Lyrics12
  • View All Songs5

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43