Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Eshan Udesha
  3. Gammadde (Aurudu Song) Lyrics

Gammadde (Aurudu Song) Lyrics (ගම්මැද්දේ (අවුරුදු ගීතය)) by Eshan UdeshaManjula WickramaarachchiPrasad DilshanPrasadi WijewardenaSisinda SandeepSupun ChathurangaThushara Wijewardena

Gammadde (Aurudu Song) Lyrics

Sivu helaye iru deviyo
Meena resin mesha resata vadina mangul daa
Bath saru vi hela goviyo
Sinhaa sarin kovul geetha pada mumunana daa
Gammedde ape paththe varen male avurudde.......

Aluth sanad ahase nagi raban sural dasata ase
Erabadu mal kakulu pipi kevum kokis suwada deni
Mal vaaram savan vati ruwathi liyo natana age
Gammedde ape paththe varen male avurudde.......

Thaana naanane naa thana thamdena naa thamdena...

Bulath atin dos duru vi nathi naekam aluth ve
Sinhaa kakulu mal pidi nava vasare kiri itire
Ape kamin rata saru vi dahas ganan sit ituwe
Gammedde ape paththe varen male avurudde.......

Onchili chilla mage vella digata nelli kale
Kadanna bari katu akule kada diyan mage male......

Hichchi hengum hada pibidi gatath sitath navum une
Aala hengum sita mathu vi hichchi nago ingi maruwe
Mangul dohe subha pala vi aluth irak uda une
Gammedde ape paththe varen male avurudde.......

Sivu helaye.......

ගම්මැද්දේ (අවුරුදු ගීතය) ගී පද

සිව් හෙළයේ ඉරු දෙවියෝ 
මීන රැසින් මේෂ රැසට වඩින මඟුල් දා
බත සරු වී හෙළ ගොවියෝ
සිනහා සරින් කොවුල් ගීත පද මුමුණන දා
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......

අලුත් සඳක් අහසේ නැගී රබන් සුරල් දසත ඇසේ
එරබදු මල් කැකුළු පිපී කැවුම් කොකිස් සුවඳ දැනී
මල් වාරම් සවන් වැටී රුවැති ලියෝ නටන අගේ
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......

තානා නානානේනා තනා තම්දෙනා නා තම්දෙනා...

බුලත් අතින් දොස් දුරු වී නැති නෑකම් අලුත් වේ
සිනහා කැකුළු මල් පීදී නව වසරේ කිරි ඉතිරේ
අපේ කමින් රට සරු වී දහස් ගණන් සිත් ඉටුවේ
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......

ඔංචිලි චිල්ල මගේ වැල්ල දිගට නෙල්ලී කැලේ
කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ......

හිච්චි හැඟුම් හද පිබිදී ගතත් සිතත් නැවුම් වුණේ
ආල හැඟුම් සිත මතු වී හිච්චි නගෝ ඉඟි මැරුවේ
මඟුල් දොහේ සුභ පල වී අලුත් ඉරක් උදා වුණේ
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......

සිව් හෙළයේ.......

Gammadde (Aurudu Song) (ගම්මැද්දේ (අවුරුදු ගීතය)) is a Sinhala song sung by Eshan Udesha, Manjula Wickramaarachchi, Prasad Dilshan, Prasadi Wijewardena, Sisinda Sandeep, Supun Chathuranga, and Thushara Wijewardena. The lyrics were written by Chamindu Nisal, and the music is composed by Thushara Wijewardena. This page presents the Gammadde (Aurudu Song) lyrics in Sinhala script (ගම්මැද්දේ (අවුරුදු ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Gammadde (Aurudu Song) including singer, lyricist, composer, and view count
SONGGammadde (Aurudu Song)
SINGEREshan Udesha, Manjula Wickramaarachchi, Prasad Dilshan, Prasadi Wijewardena, Sisinda Sandeep, Supun Chathuranga, Thushara Wijewardena
LYRICISTChamindu Nisal
COMPOSERThushara Wijewardena
CATEGORYFolk, Nostalgia
VIEWS21
UPDATEDMay 2026

Related Songs and Tags

Gammadde (Aurudu Song) LyricsGammadde (Aurudu Song) Lyrics Englishගම්මැද්දේ (අවුරුදු ගීතය)ගම්මැද්දේ (අවුරුදු ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationEshan Udesha SongsEshan Udesha LyricsUdesha LyricsThushara Wijewardena ComposerChamindu Nisal Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Gammadde (Aurudu Song)" by Eshan Udesha

Song Video

More from Eshan Udesha

  • Adaren Mata Lyrics9
  • Ithihasagatha Premayak Lyrics11
  • Miyena Thura Lyrics51
  • Rahase Adare Karannam Lyrics40
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58