Miyena Thura Lyrics by Eshan Udesha
Miyena Thura (මියෙනා තුරා) is a Sinhala song sung by Eshan Udesha. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Amith Guru. This page presents the Miyena Thura lyrics in Sinhala script (මියෙනා තුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyena Thura |
|---|---|
| SINGER | Eshan Udesha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Amith Guru |
| VIEWS | 39 |
| UPDATED |
Miyena Thura Lyrics
Miyena thura mage ma wewa
Sathutin oya lowa hindiwa
Mohothak magen wen nowe wa
Ahasak tharam pema danewa
(Oba langin ma sasare innam...//)
Nethu piyena thuruma obema wennam
Hitha oba wimasanne ai dayi nae danne
Oya neth sihi wenne hema mohothak gane
Nethu piyena thuruma obema wennam
Miyena thura mage ma wewa....
Ath waruwa wenne ekata ma divi gamane
Ada heta dina enne oba kanda yanne
Nethu piyena thuruma obema wennam
Miyena thura mage ma wewa....
(Oba langin ma sasare innam...//)
Nethu piyena thuruma obema wennamමියෙනා තුරා ගී පද
මියෙනා තුරා මගෙම වේවා
සතුටින් ඔයා ලොව හිඳීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා
අහසක් තරම් පෙම දැනේවා
(ඔබ ළඟින් මා සසරේ ඉන්නම්...//)
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්
හිත ඔබ විමසන්නේ ඇයි දැයි නෑ දන්නේ
ඔය නෙත් සිහි වෙන්නේ හැම මොහොතක් ගානේ
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්
මියෙනා තුරා මගෙම වේවා....
අත් වාරුව වෙන්නේ එකටම දිවි ගමනේ
අද හෙට දින එන්නේ ඔබ කැන්දා යන්නේ
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්
මියෙනා තුරා මගෙම වේවා....
(ඔබ ළඟින් මා සසරේ ඉන්නම්...//)
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්Performances of Miyena Thura
Cover versions, live performances, and reality-show contestant performances of “Miyena Thura” on YouTube.
Cover Versions · 12
▶CoverMiyena Thura (මියෙනා තුරා ) - Dileepa SarangaDileepa Saranga
▶CoverMiyena Thura - Eshan Udesha | [www.hirutv.lk]Hiru Life Music
▶CoverIranama visadi yali apa hamuwee I ඉරණම විසඳී I Coverd by Ishara Akalanka I Himi nathi seneheIshara Akalanka
▶CoverMiyena Thura (මියෙනා තුරා) Eshan Udesha sudeshamihiranga EDiT Music Video 09 SONGS 2018 01 03sudesha mihiranga
▶CoverMiyena Thura ( මියෙනා තුරා ) Cover Version | Pathum EdiriwicramaPathum Ediriwicrama
▶Coverමියෙනතුරා මගෙම වේවා සතුටින් ඔයා ලොව හිදීවා Miyena Thura Magema Wewa , Artists : Eshan UdeshaKennant Music
▶CoverLove sl ,music video,eshan udesha song,miyena thura magema wewa ,මිෙයනා තුරා මගෙම වේවාLove Sl
▶CoverMiyena Thura - Eshan Udesha | [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverMiyena Thura - Eshan Udesha - Randil VideoRandil Productions
▶CoverMiyena thura magema wewa Eshan udesha8zeroOne Music Factory
▶CoverMiyena Thura ( මියෙනා තුරා ) Cover Version | Pathum EdiriwicramaThaala Music
▶CoverMiyena thura මියෙනා තුරා Harsh DisanathHarsh Disanath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyena Thura LyricsMiyena Thura Lyrics Englishමියෙනා තුරාමියෙනා තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationEshan Udesha SongsEshan Udesha LyricsUdesha LyricsAmith Guru ComposerSathsara Kasun Pathirana Lyricist