Sangi Sangi
Song Details: Singer & Composer Information
Sangi Sangi Lyrics in Sinhala (සැංගී සැංගී ගී පද) and English by G S B Rani Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sangi Sangi
🎤 SINGER
👁️ VIEWS
4
Sangi Sangi Lyrics
(Sangee Sangee aetha sooryayaa dilennaa...//)
(nil ahasa puraa ranchu gasee pakshi piyabannaa...//)
Swabhaava naagevi arunode sundaraa
(Sangee Sangee aetha sooryayaa dilennaa...//)
(nil ahasa puraa ranchu gasee pakshi piyabannaa...//)
Swabhaava naagevi arunode sundaraa......
(preethi puraa hrude moralaa...//)
Devi sadaa suramya sampataa
(daen kaale loke hati
kellange chaare hati
sansaare me vaage nae sapaa.....//)
Sangee Sangee......./
(geethee se pakshinge sobanaa....//)
Mihirak ve jeeve rasa paadennaa
(me loke saema jale yaave eka daaka gevee
kaale ape lang ve vaasanaa.....//)
Sangee Sangee......./
සැංගී සැංගී ගී පද
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//)
(නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//)
ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//)
(නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//)
ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා......
(ප්‍රීති පුරා හෘදේ මෝරලා...//)
දේවි සදා සුරම්‍ය සම්පතා
(දැන් කාලේ ලෝකේ හැටි
කෙල්ලන්ගේ චාරේ හැටි
සංසාරේ මේ වාගේ නෑ සැපා.....//)
සැංගී සැංගී......./
(ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා....//)
මිහිරක් වේ ජීවේ රස පාදෙනා
(මේ ලෝකේ සෑම ජලේ යාවී එක දාක ගෙවී
කාලේ අපේ ළං වේ වාසනා.....//)
සැංගී සැංගී......./
Frequently Asked Questions
Who sang Sangi Sangi?
G S B Rani Perera performed Sangi Sangi. G S B Rani Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sangi Sangi complete lyrics?
You can find the complete Sangi Sangi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sangi Sangi?
Sangi Sangi has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සැංගී සැංගී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සැංගී සැංගී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sangi Sangi LyricsSangi Sangi Song LyricsSangi Sangi Lyrics Englishසැංගී සැංගී Lyricsසැංගී සැංගී ගීතයේ පද පෙළLyrics With TransliterationG S B Rani Perera SongsG S B Rani Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sangi Sangi" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from G S B Rani Perera
- Sandehi Sandun Wane Lyrics1 views
- Sangi Sangi Aetha Sooraya Dilenna481 views
- Walakulak Men Athata Pawuna Lyrics1 views
- View All Songs4 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views