Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. G S B Rani Perera
  3. Walakulak Men Athata Pawuna Lyrics

Walakulak Men Athata Pawuna

G S B Rani Perera
Song Details: Singer & Composer Information
Walakulak Men Athata Pawuna Lyrics in Sinhala (වලාකුලක් මෙන් ඈතට පාවුන ගී පද) and English by G S B Rani Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Walakulak Men Athata Pawuna
🎤 SINGER
G S B Rani Perera
👁️ VIEWS
8

Walakulak Men Athata Pawuna Lyrics

Walaakulak men aathata paawuna nim nathi ambara dige
Pihaatuwak nathi gilihi wisirunu piyambana kawudakuge
Nagi bindunu rana waralasa maage bora wi galana gange
Obe sitin maa sadahata amathak karalanu maenawi priye
Amathak karalanu maenawi priye
Walaakulak men aathata paawuna nim nathi ambara dige

Kela malak lesa depayata paaguna gorahadi minisekuge
Kunaatuwak wi wiyaruwa wisi wi pana giya wanaya dige
Higa kaka oya gemidula weta aa yaachaka ladaku wage
Obe sitin maa sadahata amathak karalanu maenawi priye
Amathak karalanu maenawi priye
Walaakulak men aathata paawuna nim nathi ambara dige

Ranmini dada bandi suwisal meduruda polowata sama wenne
Hun handa digena diwa yana diya reli wali matha wiyalenne
Hitana deyama nowa nositana deya wana lowakaya apa inne
Obe sitin maa sadahata amathak karalanu maenawi priye
Amathak karalanu maenawi priye

Walaakulak men ....

වලාකුලක් මෙන් ඈතට පාවුන ගී පද

වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ
පිහාටුවක් නැති ගිලිහී විසිරුනු පියඹන කවුඩකුගේ
නැගි බිඳුනු රණ වරලස මාගේ බොර වී ගලන ගඟේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ

කැළෑ මලක් ලෙස දෙපයට පෑගුණ ගොරහැඩි මිනිසෙකුගේ
කුණාටුවක් වී වියරුව විසි වී පැන ගිය වනය දිගේ
හිඟා කකා ඔය ගෙමිදුල වෙත ආ යාචක ළඳකු වගේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ

රන්මිනි දද බැඳි සුවිසල් මැදුරුද පොළොවට සම වෙන්නේ
හුන් හඬ දීගෙන දිව යන දිය රැළි වැලි මත වියලෙන්නේ
හිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අප ඉන්නේ
ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ
අමතක කරලනු මැනවි ප්‍රියේ

වලාකුලක් මෙන් ....

Frequently Asked Questions

Who sang Walakulak Men Athata Pawuna?

G S B Rani Perera performed Walakulak Men Athata Pawuna. G S B Rani Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Walakulak Men Athata Pawuna complete lyrics?

You can find the complete Walakulak Men Athata Pawuna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Walakulak Men Athata Pawuna?

Walakulak Men Athata Pawuna has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වලාකුලක් මෙන් ඈතට පාවුන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වලාකුලක් මෙන් ඈතට පාවුන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Walakulak Men Athata Pawuna LyricsWalakulak Men Athata Pawuna Song LyricsWalakulak Men Athata Pawuna Lyrics Englishවලාකුලක් මෙන් ඈතට පාවුන Lyricsවලාකුලක් මෙන් ඈතට පාවුන ගීතයේ පද පෙළLyrics With TransliterationG S B Rani Perera SongsG S B Rani Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Walakulak Men Athata Pawuna" or discuss the lyrics with other music lovers.

ShareShare "Walakulak Men Athata Pawuna" by G S B Rani Perera

More from G S B Rani Perera

  • Sandehi Sandun Wane Lyrics3 views
  • Sangi Sangi Lyrics10 views
  • Sangi Sangi Aetha Sooraya Dilenna486 views
  • View All Songs4 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    962 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    161 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    118 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    113 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    98 views
  • Me Ape Deshayai LyricsVarious
    80 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    78 views
  • Seenu Handin LyricsChristmas Carols
    64 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    49 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    46 views