Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame) Lyrics
“Sanda nidigath rae yaame” (සඳ නිදිගත් රෑ යාමේ): Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame) (ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ)) lyrics, a Sinhala heartbreak song sung by Gayan Gunawardana, with words by Dilan Devinda and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ) ගී පද, and many know it simply as Sanda nidigath.
| SONG | Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame) |
|---|---|
| SINGER | Gayan Gunawardana |
| LYRICIST | Dilan Devinda |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame) Lyrics Singlish
Sanda nidigath rae yaame
Hitha katha kara rahase
(Hada gaawa navathinna aayemath
Aayemath enawado oyaa....//)
Bindunu hitha pura ridunu thaen soya soyaa
Aayemath aadharen aayemath aadharen
Pirimadinna enawado oyaa
Hada gaawa navathinna aayemath enawado oyaa....
Susum athara nevathilaa aes walin katha kiyaa
Keherellae davatilaa ath patalan yanna
Aayemath enawado oyaa....
Hada gaawa navathinna aayemath enawado oyaa....
Sanda nidigath.....ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ) ගී පද
සඳ නිදිගත් රෑ යාමේ
හිත කතා කරා රහසේ
(හද ගාව නවතින්න ආයෙමත්
ආයෙමත් එනවදෝ ඔයා....//)
බිඳුණු හිත පුරා රිදුණු තැන් සොය සොයා
ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
පිරිමදින්න එනවදෝ ඔයා
හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා....
සුසුම් අතර නැවතිලා ඇස් වලින් කතා කියා
කෙහෙරැල්ලේ දැවටිලා අත් පටලන් යන්න
ආයෙමත් එනවදෝ ඔයා....
හද ගාව නවතින්න ආයෙමත් එනවදෝ ඔයා....
සඳ නිදිගත්.....
Related Songs and Tags
Ayemath Enawado Oya (Sanda Nidigath Ra Yame) LyricsAyemath Enawado Oya (Sanda Nidigath Ra Yame) Lyrics Englishආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ)ආයෙමත් එනවදෝ ඔයා (සඳ නිදිගත් රෑ යාමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunawardana SongsGayan Gunawardana LyricsGunawardana LyricsAshan Fernando ComposerDilan Devinda Lyricist